power mirror helup machanlaa....

sirimalperera

Member
Aug 13, 2015
224
38
0
මචන්ලා කාර් එකේ power mirror power shutter නෑ...කරන්න ඕනි කියලා හිතුනා.කරපු එකෙක් ඉන්නවද? කීයක් විතර යනවද? පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ...
 
sirimalperera

Member
Aug 13, 2015
224
38
0
දන්න එකෙක් ඉන්නවනම් කියපන් ලොකු උදව්වක් මචන්ලා...
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පවර් ෂටර්ස් නම් දොරවල් දෙකකට දාන්න රුපියල් 4000-5000ක් යනවා. රීකන්ඩිෂන්ඩ් මෝටර්ස් අරන් දාන්න. හැබැයි පවර් ෂටර් කන්වර්ෂන් කිට් තියෙනවා ඊබේ එහෙම. ඒවා නම් හයිකරගන්නත් ගොඩක් පහසුයි. පවර් මිරර්ස් වල ගණන් නම් දන්නෙ නෑ, එක එක ගනන් වලට තියෙනවා. සෙන්ට්‍රල් ලොකිංනුත් දාගන්න. 4-5ක් තමා යන්නේ
     
    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    පවර් ෂටර්ස් නම් දොරවල් දෙකකට දාන්න රුපියල් 4000-5000ක් යනවා. රීකන්ඩිෂන්ඩ් මෝටර්ස් අරන් දාන්න. හැබැයි පවර් ෂටර් කන්වර්ෂන් කිට් තියෙනවා ඊබේ එහෙම. ඒවා නම් හයිකරගන්නත් ගොඩක් පහසුයි. පවර් මිරර්ස් වල ගණන් නම් දන්නෙ නෑ, එක එක ගනන් වලට තියෙනවා. සෙන්ට්‍රල් ලොකිංනුත් දාගන්න. 4-5ක් තමා යන්නේ

    සිරාවටම ඒ ගනන්ද බන්. එහෙනම් අව්ලක් නෑ.හොද තැනක් දන්නවද වැඩේ හොදටම කර ගන්ඩ?
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    497
    368
    63
    Colombo
    මචන්ලා කාර් එකේ power mirror power shutter නෑ...කරන්න ඕනි කියලා හිතුනා.කරපු එකෙක් ඉන්නවද? කීයක් විතර යනවද? පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ...

    මම නං කියන්නේ පවර් ෂටර්ස් කරන්න එපා කියල දැනට නැත්තන්. මොකද ඔව්ව මල වද කඩුනහම එහෙම. හැබැයි කරන්න ඕන නම් සුපිරියටම කර ගන්න පුළුවන් තැනක් තියනවා කුරුණෑගල ඔටෝ ප්ලාසා ආනන්ද ඉන්ටර්නැෂනල් එක ළඟ. වැඩ නියමයි, වියදම ඉතින් ටිකක් සැර වෙයි.

    පවර් මිරර් දානකොට ඔටෝ ඇතුලේ ඉඳල අකුලන්න දිග අරින්න පුළුවන් දෙකක් දා ගන්න. ඒක ගොඩක් වටිනවා..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිරාවටම ඒ ගනන්ද බන්. එහෙනම් අව්ලක් නෑ.හොද තැනක් දන්නවද වැඩේ හොදටම කර ගන්ඩ?

    මම නං කියන්නේ පවර් ෂටර්ස් කරන්න එපා කියල දැනට නැත්තන්. මොකද ඔව්ව මල වද කඩුනහම එහෙම. හැබැයි කරන්න ඕන නම් සුපිරියටම කර ගන්න පුළුවන් තැනක් තියනවා කුරුණෑගල ඔටෝ ප්ලාසා ආනන්ද ඉන්ටර්නැෂනල් එක ළඟ. වැඩ නියමයි, වියදම ඉතින් ටිකක් සැර වෙයි.

    පවර් මිරර් දානකොට ඔටෝ ඇතුලේ ඉඳල අකුලන්න දිග අරින්න පුළුවන් දෙකක් දා ගන්න. ඒක ගොඩක් වටිනවා..

    ඔව් බං ලොකු ගණන් නෑ. මමත් කියන්නේ පවර්ෂටර්ස් දාන්න එපා. මෝටරයක් හිර වුණොත් මල කරුමෙ. සරල වෙන තරමට තමා කරදර අඩු. වයින්ඩර් එක ඉතින් වහනේ පවතින තාක් කල් පවතිනවනේ. සෙන්ට්‍රල් ලොකිං දාගන්න. ඒක ප්‍රයෝජනයි ඔයිට වඩා. පවර් මිරර් කිට් එකකුත් 10න් එහා තමා යනව ඇත්තේ. ෂුවර් නෑ ඒක නම්.මොකක්ද කාර් එක?