බැන්කු ඉඩම් කේස් එකක්....

sirimalperera

Member
Aug 13, 2015
224
38
0
බැන්කු ඉඩම් කේස් එකක්....

මචන්ලා මේකයි ප්‍රශ්නේ,... මිනිස්සු වගයක් මගෙන සල්ලි වගයක් ගත්තා. ලක්ශ 10ක්. ඒක මට දෙන්නම් කියල මාව මගෑරියා. මම කරදර කර කර ඉල්ලන්න ගත්තා. ඒ මිනිස්සු සල්ලි දෙන්නම් කිව්වා. දැන් මට තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ මිනිස්සු එයාලගේ ඉඩමක් බැන්කුවට තියලා තිබුනේ. ඒක වෙන මනුස්සයෙක්ට විකුනල සල්ලි ටික අරන් ඩෙන්නම් කිව්ව. හෙන ඩිග කතාවක්. දැන් මෙයලා කියනව සති 2ක් තිස්සේ බැන්කුවෙන් අත්සන් කරල එවන්න ඕනලු.ඒක කොලබින් එවල නෑලු මොකක්ද බන් මේ කතාව මෙහෙම වෙනවද?මේක ඇත්තද? එහෙම එවන්නේ නැත්ඩ? බැන්කු වල වැඩ කරන උන්ගෙන් මට උදව් ඕන.
 
  • Like
Reactions: Brandy2020

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හා හා හා

    සියලුම කිරියෝන්ට කියන්නේ .... සාලි දෙන්න එපා ගන්න බලන් නම්..... උන්ගේ බඩුවක් හරි තියාගෙන දීපල්ලා.... බඩුවේ වටිනා කමින් බාගයක් දීපල්ලා....

    එහෙම නැත්නම් දෙන්න එපා

    හොද ටොපි කාල පුප පලාගෙන ඉන්නේ......
     
    • Like
    Reactions: Brandy2020

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හා හා හා

    සියලුම කිරියෝන්ට කියන්නේ .... සාලි දෙන්න එපා ගන්න බලන් නම්..... උන්ගේ බඩුවක් හරි තියාගෙන දීපල්ලා.... බඩුවේ වටිනා කමින් බාගයක් දීපල්ලා....

    එහෙම නැත්නම් දෙන්න එපා

    හොද ටොපි කාල පුප පලාගෙන ඉන්නේ......
    :yes::yes::yes::yes: