3,700,000 - 4,300,000 වාහනයක් ගන්න
3,700,000 - 4,300,000 වාහනයක් ගන්න ඕන මචන්ලා......
jeep 1කක් or Duble cab 1කක් තමයි බලන්නේ(Toyota වෙනවනම් වඩාත් හොදයි )
Nissan Navara 1ke aulak තියනවා කියල ආරංචියක් ආවා....
Toyota hilux හොදයි කියල ගොඩක් කට්ටිය කියනවා. මට දෙනගන්න ඕන Nissan Navara 1ke මොකද්ද...