3,700,000 - 4,300,000 වාහනයක් ගන්න

Rohithamaare

Member
Aug 20, 2015
19
0
0
3,700,000 - 4,300,000 වාහනයක් ගන්න

3,700,000 - 4,300,000 වාහනයක් ගන්න ඕන මචන්ලා......

jeep 1කක් or Duble cab 1කක් තමයි බලන්නේ(Toyota වෙනවනම් වඩාත් හොදයි )

Nissan Navara 1ke aulak තියනවා කියල ආරංචියක් ආවා....

Toyota hilux හොදයි කියල ගොඩක් කට්ටිය කියනවා. මට දෙනගන්න ඕන Nissan Navara 1ke මොකද්ද තීයන aula & Toyota hilux හොදයි නම් , මොකද්ද හොදමgrade 1ka ????