1. Dadabbaraya

    කාර් එකට තාවකාලික ගරාජ් එකක්

    කාර් එකට තාවකාලික ගරාජ් එකක් තාවකාලිකව ගරාජ් එකක් හදා ගන්න ඕනි. අපි දැනට ඉන්න කුලී ගෙදරට.හොදම සහ වියදම් අවම විදියක් කියපන් මචන්ලා. පොඩි ෆොල්ඩබල් ටෙන්ට් 1ක් බැලුවා.එක 25ක් වගේ වෙනවා. ටකරන් උන බම්බු දාලා හැදුවොත් ගාන නම් අඩුයි. නමුත් කල් පැවැත්ම හොදද? උබලගේ අදහස් දාපල්ලකො. වෙන විකල්ප නැද්ද?
  2. Dadabbaraya

    වාහන ලිසිං (leasing) උදව්වක් ඕනේ.

    වාහන ලිසිං (leasing) උදව්වක් ඕනේ. මචන් වාහන ලිසිං (leasing) උදව්වක් ඕනේ. මගේ lease එක මේ ලඟදි ඉවර වෙනවා. ප්‍රශ්නේ මේකයි. දැන් Leasing Company එකනේ පරම අයිතිකරු (Absolute Owner) විදියට පොතේ ඉන්නේ. එක අපේ නමට හරවගන්න අපි RMV එකට ගිහින් කරගන්න ඕනිද? නැත්නම් Leasing එක ඉවර වෙනකොට උන්ම කරලා...

    No contents