කාර් එකට තාවකාලික ගරාජ් එකක්

Dadabbaraya

Member
Aug 31, 2015
183
24
0
කාර් එකට තාවකාලික ගරාජ් එකක්

තාවකාලිකව ගරාජ් එකක් හදා ගන්න ඕනි. අපි දැනට ඉන්න කුලී ගෙදරට.හොදම සහ වියදම් අවම විදියක් කියපන් මචන්ලා. පොඩි ෆොල්ඩබල් ටෙන්ට් 1ක් බැලුවා.එක 25ක් වගේ වෙනවා. ටකරන් උන බම්බු දාලා හැදුවොත් ගාන නම් අඩුයි. නමුත් කල් පැවැත්ම හොදද? උබලගේ අදහස් දාපල්ලකො. වෙන විකල්ප නැද්ද?
 
  • Like
Reactions: kellsupun

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පුලුවන්නම් ටකරනුයි බටයි වට්ටගනින් වහලේ උඩට.

    හරි හමන් විදිහට යකඩට බට ටිකක් දාල ගහ ගනින්. යන දවසක ගලවාගෙන ගිහිල්ල යන තැන සෙට් කරගන්න පුළුවන් විදිහට හදා ගනින්.
     
    • Like
    Reactions: Dadabbaraya
    Oct 13, 2016
    2,675
    276
    0
    හොඳට යකඩ බට දාලා ආරක්‍ෂිත විදියට ශක්තිමත්ව හදා ගනින් පස්සේ කාලෙක යද්දී ගලවාගෙන යන්නත් පුළුවන් වෙන්න. එතකොට පාඩුවක් නෑ බන්.
     
    • Like
    Reactions: Dadabbaraya

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    යකඩ බට වලින් සැකිල්ල ගහලා වහලට ගනකම අඩුම අමානෝ ශීට් එක දාපන්. .
     
    • Like
    Reactions: Dadabbaraya

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ටෙන්ට් එකක් අරන් පාවිච්චි කරන්න බලන්න, බිමට තද රෙද්දක් තියෙන ටෙන්ට් එකක් ගන්න බලන්න ;)
    හැබැයි ඉතින් 25කට - 40කට වගේ ටෙන්ට් ගන්නවට වඩා ලාභයි යකඩ බටම දාලා හදන එක
     
    Last edited:
    • Like
    Reactions: Dadabbaraya

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    පුලුවන්නම් ටකරනුයි බටයි වට්ටගනින් වහලේ උඩට.

    හරි හමන් විදිහට යකඩට බට ටිකක් දාල ගහ ගනින්. යන දවසක ගලවාගෙන ගිහිල්ල යන තැන සෙට් කරගන්න පුළුවන් විදිහට හදා ගනින්.

    ඒක තමයි මාත් හිතුවේ. නිකන්ම අටවන්නෙ නෑතුව හොදට හදන්න යන දවසට අනිවා ගලවන්න ඔනි.
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    හොඳට යකඩ බට දාලා ආරක්‍ෂිත විදියට ශක්තිමත්ව හදා ගනින් පස්සේ කාලෙක යද්දී ගලවාගෙන යන්නත් පුළුවන් වෙන්න. එතකොට පාඩුවක් නෑ බන්.

    යකඩ බට වලින් සැකිල්ල ගහලා වහලට ගනකම අඩුම අමානෝ ශීට් එක දාපන්. .

    ටෙන්ට් එකක් අරන් පාවිච්චි කරන්න බලන්න, බිමට තද රෙද්දක් තියෙන ටෙන්ට් එකක් ගන්න බලන්න ;)
    හැබැයි ඉතින් 25කට - 40කට වගේ ටෙන්ට් ගන්නවට වඩා ලාභයි යකඩ බටම දාලා හදන එක

    Meka thamai hoda ....galawanna puluwan widiyata heduwanam hari

    උබල ඔක්කොම කිව්වා වගේ යකඩ බට දාලම හදනවා ගලවන්න පුලුවන් වෙන්න. ලොකු වියදමක් දරන්න හිතුවෙ නෑත්තෙ මේක අනුන්ගෙ ගෙයක්නෙ.

    උදව් කරපු ඔක්කොටම රෙප් 2 ගානෙ දුන්නා ඔන්න. තෑන්ක්ස් මචන්ලා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    mama akak heduwa car akai van ekai danna puluwan yantham doors hodatama arinna bee bageta puluwan..box bar wahalata dala amano sheet gehuwe...kani GI pipe gahala GI sheet (takaran) walin depeththak ahiruwa....65k giya okkotama..galawanna puluwan wenna heduweee...wahana dekama dala harahata bike akak danna puluwan but pinna wadinawa ahema denmahama bika akata....