තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම
මම තලවතුගොඩ පැත්තෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්න හිතාගෙන ඉන්නවා. මට දැන ගන්න ඕන කරලා තියෙනවා තලවතුගොඩ පැත්තෙ වැඩියෙන්ම සුදුසු කොයි වගේ ප්රදේශද කියන එක. ඒ කියන්නේ හොරු කුඩු කාරයො චන්ඩි එහෙම නැති, ආරක්ශාව අතින් හොඳ, වහින කාලෙට වතුරට යට වෙන්නේ නැති, හොඳ සමාජ පරිසරයක්...