Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Huawei E5576-606 Router
Dialog Huawei E5576-606 Router එකේ Unlock Code එක/ Unlock කරගන්න විදිහක් කවුරුහරි දන්නවද.. :yes:
Maxxz
Thread
Dec 2, 2020
Replies: 2
Forum:
ElaKiri Help
සමාජ සේවා / Social Services
කට්ටියක් එක්ක එකතු වෙලා කර්න්න පුලුවන් හොද සමාජ සේවා / Social Services ටිකකට අයිඩියා දෙන්නකෝ.හැමෝම කරන සාම්ප්‍රදායික දේවල් නැතුව අලුත් දෙයක්.
Maxxz
Thread
Sep 2, 2020
Replies: 2
Forum:
ElaKiri Talk!
Cyber Security Degree with HND Management
මම දැනට Cyber Security ඩිග්‍රි එකක් කරන ගමන් ඉන්නේ(1st Yrear).ඒ ඩිග්‍රි එකත් එක්ක HND Management කලොත් වටිනාකමක් තියෙනවද.ඒ දෙකේ වැඩ crash වෙන්නේ නැතුව කරගෙන යන්න පුලුවන් වෙයිද Cyber Security වලට වැඩි බරක් දුන්නොත්.
Maxxz
Thread
Jun 19, 2020
Replies: 5
Forum:
Education
Asus Laptop
මේ ලැප්ටොප් එක ගන්න ඕනි.Asus Laptops විකුණන අය ඉන්නවද :yes: https://www.asus.com/lk/Laptops/ASUS-VivoBook-S15-S531FL/
Maxxz
Thread
Jan 24, 2020
Replies: 0
Forum:
Buy & Sell
IP Torrent
IP Torrent ඉන්විටේශන් එකක් තියෙනව නම් දෙන්න පුලුවන්ද...
Maxxz
Thread
Jul 12, 2018
Replies: 7
Forum:
News & Discussion
Mitsubishi Lancer
Mitsubishi Lancer 2004 Used,Brandnew කීයක් විතර වෙනවද...
Maxxz
Thread
Dec 13, 2017
Replies: 6
Forum:
Buy & Sell Automobiles
Lynda Lightroom Tutorial
Lynda Lightroom cc 2017 Tutorial pack එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් හොයල දෙන්නකෝ :) :)
Maxxz
Thread
Nov 4, 2017
Replies: 6
Forum:
ElaKiri Help
ත්‍රිකුණාමලයේ නවතින්න
ත්‍රිකුණාමලයේ නවතින්න ත්‍රිකුණාමලයේ ගිහින් 7-8 දෙනෙකුට නවතින්න පුලුවන් තැනක් තියෙනව නම් කියන්නකෝ :yes:
Maxxz
Thread
Aug 25, 2017
Replies: 10
Forum:
Travel Sri Lanka
External HDD
මචන්ලා මං WD/Seagate External HDD එකක් ගන්න කියල හිතන් ඉන්නේ.... :) දැනට අයිඩියා එක තියෙන්නේ Techzone එකෙන් ගන්න.....3 Years Warranty එක්ක HDD ගන්න තව හොද තැන් තියෙනවද?
Maxxz
Thread
Apr 8, 2017
Replies: 13
Forum:
ElaKiri Talk!
Java Institute Scholarships
ජාවා Institute එකේ Scholarships දෙන එක්සෑම් එක 18 වෙනිදලු තියෙන්නේ 1.දන්න කට්ටිය කියනවද මොනවද ඒ එක්සෑම් එකට එන්නේ කියල... 2.එලකිරියේ හොයල බැලුවම එච්චර හොද තොරතුරු නෙවෙයි Java Institute එක ගැන තියෙන්නෙ:shocked: මොකක්ද උන්ගේ අවුල...අමාරුවේ වැටෙන්න වෙයිද? :sorry:
Maxxz
Thread
Dec 16, 2016
Replies: 38
Forum:
Site Feedback
Mobile Partner
PROLINK PHS600 ඩොන්ගල් එකකට හරියන Mobile Partner සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් හොයල දෙන්නකෝ :) . Plz...
Maxxz
Thread
Apr 5, 2016
Replies: 4
Forum:
ElaKiri Help
Display Help Plz........
මගෙ ලැප් ස්ක්‍රීන් එකේ බාගයකින් යට ලා කොල පාට වෙලා ඒ ටික විතරක් උඩ පනිනවා.ස්ක්‍රීන් ශොට් ගැහුවම කොල පාට නැතුව ස්ක්‍රීන් එක අවුලක් නැතුව ෆොටෝ එකේ තියෙනවා.ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරලත් බැලුවා.හරි ගියේ නෑ :no: .කොහොමද මේක ගොඩදාගන්නේ? Help Plz :( :( :(
Maxxz
Thread
Feb 23, 2016
Replies: 12
Forum:
ElaKiri Help
Hard Disk Help...........
වෙන කම්පියුටර් එකක තිබ්බ හාඩ් එකක් (OS එකක් තියෙන) ෆෝමැට් නොකර තව කම්පියුටර් එකකට සෙට් කරන්න පුලුවන්ද? :rolleyes:
Maxxz
Thread
Feb 21, 2016
Replies: 7
Forum:
ElaKiri Help
Help......Help!!!!
කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් පොඩි වැඩක් දානකොට පාටිශන්ටික පෙන්නනේ නැතුව ගියා.කොහොමද දැන් මේක හදාගන්නේ? :( :( මේ වීඩියෝ එකේ තියෙන දේ තමා කලේ :no: https://www.youtube.com/watch?v=gojkN9qebG4
Maxxz
Thread
Feb 20, 2016
Replies: 8
Forum:
ElaKiri Help
No contents
Top
Bottom