Cyber Security Degree with HND Management

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    මම දැනට Cyber Security ඩිග්‍රි එකක් කරන ගමන් ඉන්නේ(1st Yrear).ඒ ඩිග්‍රි එකත් එක්ක HND Management කලොත් වටිනාකමක් තියෙනවද.ඒ දෙකේ වැඩ crash වෙන්නේ නැතුව කරගෙන යන්න පුලුවන් වෙයිද Cyber Security වලට වැඩි බරක් දුන්නොත්.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,060
    9,300
    113
    උඹ කැරියර් පාත් එක Cyber Security නං හිතන් ඉන්නෙ ගැලපීමක් නෑ
    බිස්නස් සයිඩ් එකේ කොලිෆයිඩ් වෙන්න ඕන කියල හිතනවා නං Cyber Security ජොබක් කරන ගමන් part time MBA එකක් කරපන්
     
    • Like
    Reactions: Aruna119

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,033
    2,271
    113
    Srilanka
    උඹ කැරියර් පාත් එක Cyber Security නං හිතන් ඉන්නෙ ගැලපීමක් නෑ
    බිස්නස් සයිඩ් එකේ කොලිෆයිඩ් වෙන්න ඕන කියල හිතනවා නං Cyber Security ජොබක් කරන ගමන් part time MBA එකක් කරපන්
    this is the best solution bro
     
    Thanks