Hard Disk Help...........

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    වෙන කම්පියුටර් එකක තිබ්බ හාඩ් එකක් (OS එකක් තියෙන) ෆෝමැට් නොකර තව කම්පියුටර් එකකට සෙට් කරන්න පුලුවන්ද? :rolleyes:
     
    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    වෙන කම්පියුටර් එකක තිබ්බ හාඩ් එකක් (OS එකක් තියෙන) ෆෝමැට් නොකර තව කම්පියුටර් එකකට සෙට් කරන්න පුලුවන්ද? :rolleyes:

    පුළුවන්
    :rolleyes: :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    වෙන කම්පියුටර් එකක තිබ්බ හාඩ් එකක් (OS එකක් තියෙන) ෆෝමැට් නොකර තව කම්පියුටර් එකකට සෙට් කරන්න පුලුවන්ද? :rolleyes:

    පුලුවන් හැබැයි ඩ්‍රයිව්ස් අවුල් එයි. ඒවා හදා ගන්න වෙයි මම Linux දාපු හාඩ් එකක් ඔහොම මාරු කරා කිසි අවුලක් නැතිව වැඩ.
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    පුලුවන් හැබැයි ඩ්‍රයිව්ස් අවුල් එයි. ඒවා හදා ගන්න වෙයි මම Linux දාපු හාඩ් එකක් ඔහොම මාරු කරා කිසි අවුලක් නැතිව වැඩ.
    මැෂින් එකේ සෙටින්ස් වෙනස් කරන්න තියෙනවද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මැෂින් එකේ සෙටින්ස් වෙනස් කරන්න තියෙනවද ?

    එහෙම කිසිම දෙයක් වෙනස් කරන්න ඕනේ නැහැ ඔයා කෙලින් ම හාඩ් එක හයි කරන්න. ඔකේ සමහර වෙලාවට Graphics , Sound අවුල් යයි පරණ Mother Board එකේ ධයිව්ස් නේ තියෙන නිසා. ඒවා ටික අයින් කරලා දැන් හයි කරන PC එකේ ධයිව්ස් දාගන්න වෙයි. වෙනනම් කරන්න දෙයක් නැහැ.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මදර්බෝර්ඩ් චිප් සෙට් එක එකම නම් සමහරවිට වැඩ කරනවා.
    එකම මදර් බෝර්ඩ් එක නම් අනිවා වැඩ.(සමහර හේතු මත වැඩ නොකිරිය හැක.)