1. shen95

    3dp Chip

    3dp chip full software eka offline eketh wada ganna puluwan eka down karaganna link ekak denna yaluwe.
  2. shen95

    Windows 10

    මචන්ලා windows 10 iso file එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් පුලුවන්නම් හොයලා දියන්කෝ ලොකු උදව්වක් එකක් දාලා බාගෙට ඉන්ස්ටෝල් වෙලා කෙලවෙලා ඉන්නේ...
  3. shen95

    Peo tv

    මචන්ලා එක peo tv කනෙක්ෂන් එකෙන් tv දෙකකට බලන්න විදිහක් තියෙනවනම් කියන්න
  4. shen95

    finance gewagena yanna

    machan mn finance gewagena yana wahanayak wena ekekta wikunala uta gewagena yana widihata dunnoth caseda,u hadissiyewath gewwe nathi unoth ehema,nattan finance company ekath ekka katha karala uge namata ithuru warika gana gewan yana widihata hadala denna puluwanda man ain wela
  5. shen95

    films tv series

    machanla films tv series direct download karanna puluwan directory set ekak thibba ne e link eka pulwannam hoyala dipallako.tv series ehema complete down karaganna puluwan link tyenwanm danna:shocked:
  6. shen95

    problem

    machanla tv eken pen eka gahala film baladdi subtitle eka pennanne na eka hadaganna bari weida help
  7. shen95

    dialog

    dialog satellite ekak ganna baluwe machnla per day tv package eka hodaida bn..
  8. shen95

    SLT HELP

    machnla loku udawwak ona danna un udaw karapalla.mage router eken iye idan internet yanna ba bn winadi 2k wage internet yaddi router eka reboot wenwa adsl bulb ekai internet bulb ekai off wela yanwa meka hada ganna mata help ekak diyan machnla.
  9. shen95

    බිස්නස්

    මචන්ලා මං පොඩියට බිස්නස් එකක් පටන් ගන්න කියලා බැලුවේ පොල් ගෙනත් විකුණන්න.දන්න උන් ඉන්නවනම් කියපන් මේකෙන් ලාභ ලබන්න පුළුවන්ද.මුලින්ම වැඩිය ගේන්න බලාපොරොත්තුවක් නෑ බිස්නස් බලලා හොදයිනම් වැඩේට බහිනවා පොල් අඩුවට ගන්න තැනක් තියෙනවනම් ඒකත් කියපන් කොළබ ගම්පහ අවට වගේනම් හොදයි ලොකු උදව්වක් මචන් හැමදාම...
  10. shen95

    olympic

    macho olympic live online balanna site ekak kihanko pulwannm link diyan hamotama wadagath wei..
  11. shen95

    help

    machanla danna un innawanm kiypan anith untath udawwak wei meka.company sim ekak trace karana eka nawaththanna plwnda.ehema puluwannm eka karanne kohomada
  12. shen95

    job help

    Machnla man katta kagena jobak hoyana wele eka jobak wath hambune na eth dan interview gihin job 2k select wela tyenawa.ekak janashakthi insurance eke data entry operator anika stassen food company eke merchantile job ekak.me deken hodai kyla hithenne mnda help ekak dylla bn.
  13. shen95

    job help

    machnla hoda company ekaka job vacancy thiyenawanm kiyapallako job eken ain wela dan gedara bn inne.loku udawwak.
  14. shen95

    help machan

    mn colombo walin mobile zone kiyana shop eken iye microsd 16gb memoryk gatta eke wadiya files danna ba pennanathuwa yanawa ita passe ada gihin e memory eka maru karan awa e memory ekath ehemmamai ban mekata mko karanne memorya goda daganna barida big help machn bump hari dapalla..
  15. shen95

    big help

    ada colombo walin microsd 16gb memory card ekak gatta ekata videos ehema file godak dammama pennanathuwa yanawa eth gb gana pirila lost.dr kiyana folder eke e gb gana pirila thiyenawa meka fix karaganna widihak nadda memorya maru karaganna weida.maru karanawanm problem ekak thiyenawada kiyala...
  16. shen95

    app move to sd card

    ado loku application ehema sd card ekata move karana widihak kiyapallako direct sd card ekata dwn karana widihak hari okkotama watina deyak
  17. shen95

    memory help

    32gb or 16gb microsdcard colombo awata ganna hoda thanak kiyapallako dannawanm price ekkama dapan:sorry:
  18. shen95

    Huawei MediaPad 7 Youth2

    මචන්ලා මං ගත්තා Huawei MediaPad 7 Youth2 ටැබ් එකක් ඒකේ ඉන්ටර්නල් මෙමරිය 4ජීබී ඒත් ඇප් වලට 2ජීබී වගේ තමා දීලා තියෙන්නේ මට ලොකු ගේම් මෙමරි කාඩ් එකට ඩවුන්ලෝඩ් කරන විදිහට හදාගන්න විදිහක් නැද්ද ලොකු උදව්වක්.:oo::oo::oo:
  19. shen95

    Hate Story 3 750MB

    අද වැලන්ටයින් දවසේ කස්ටියටම බලන්න සුපිරි පිලුමක් ගෙනාවා බාගෙන බලපල්ලා මේක පොඩි උන් එහෙම බලනවා නෙමේ 18+ හොදයිනම් සලකලා පලයන් අඩු එම්.බී ගානට පට්ට කොලිටියෙන් ඩිරෙක්ට් ලින්ක් දීලා තියෙන්නේ.ස්ක්‍රීන්ශොට් බලලා ගනින් එහෙනම් අපි කැපුනා කස්ටියටම හැපි වැලන්ටයින්... :) :) :) මෙන්න ඩිරෙක්ට් ලින්ක්...
  20. shen95

    WWE Monday Night RAW 2016.02.08 625MB

    කට්ටියම බාගෙන සලකලා යන්න.. ස්ක්‍රීන් ශොට් දාලා තියෙන්නෙ පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. http://uptobox.com/wev8wer2x1tp

    No contents