බිස්නස්

shen95

Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    මචන්ලා මං පොඩියට බිස්නස් එකක් පටන් ගන්න කියලා බැලුවේ පොල් ගෙනත් විකුණන්න.දන්න උන් ඉන්නවනම් කියපන් මේකෙන් ලාභ ලබන්න පුළුවන්ද.මුලින්ම වැඩිය ගේන්න බලාපොරොත්තුවක් නෑ බිස්නස් බලලා හොදයිනම් වැඩේට බහිනවා පොල් අඩුවට ගන්න තැනක් තියෙනවනම් ඒකත් කියපන් කොළබ ගම්පහ අවට වගේනම් හොදයි ලොකු උදව්වක් මචන් හැමදාම එකම තැන ඉන්න බෑනේ බන්...