1. A

    සුජීවට යුධ්ධේ දිනපු එක මතක නෑලු

    සුජීවට යුධ්ධේ දිනපු එක මතක නෑලු https://www.facebook.com/332871830532416/videos/377119506107648/?t=0
  2. A

    help - zone24x salary

    zone24x එකේ SE හරි SSE හරි salary රේන්ජ් එක දන්නවද.... ලොකු උදව්වක්.
  3. A

    Accenture lanka company!

    පොඩි උදව්වක්. මේ කොම්පැනි එක හොදද? සැලරි කොහොමද?
  4. A

    IFS Interview help ekak

    පොඩි උදව්වක් මචන්ලා .IFS ඉන්ටර්වීව් එකේදී මොනවද අහන්නේ.. මම ඇප්ලයි කරල තියෙන්නෙ C# පොසිශන් එකකට..
  5. A

    Laptop ekak aran gihin paadam karanna hoda place ekak.

    Hi , laptop ekak wage use karana gaman padam karanna puluwan electricity thiyana places colombo awata monawada tiyenne? public library hari e wage places dannawanam post karanna.
  6. A

    Fresher IT job

    machan, aluthen( no work exp) IT field ekata ena aya job 1k hoya ganna thiyenna ona qualifications monawada ? :oo:
  7. A

    MSc in Sri Lanka

    මචන්ලා, මම IT වලින් MSc එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මට අඩුම කාලයකින් කරන්න (ලේසි වෙන්නත් ඕන) ඕන. මට MSc එක කරන්න තැන් හා ඒවාට යන කාලය සහ වියදම කීයක් විතර යනවද කියලා හොයා ගන්න ඕන.දන්න කෙනෙක් උදව්වක් දෙන්න. :)
  8. A

    අපේ පරාජයට හේතු.....

    අපේ පරාජයට හේතු..... මම හිතන්නේ අපිට bounce pitch වල bat කරන්න අමාරුයි. ලන්කාවෙ ඉන්නෙත් බෝලෙ bounce කරන bowlers ලට වඩා බෝලේ skid කරන වේග පන්දු යවන අය.ලන්කාවේ දැනට තියන pitch සපෝට් කරන්නෙත් ස්කිඩි ටයිප් bowlers ලට. ඒ නිසා අලුතෙන් cricket ගහන්න එන අයත් හදන්නේ බෝලේ skid කරන්න මිසක් බෝලේ bounce...
  9. A

    Dialog 2GB package problem ??

    mama use karanne dialog 2GB package 1. but eke download speed 1 20kbps wada wadi wenne na. issara 200-250n withara aawa. anith dialog userslatath me prob 1 thiyada..?? :nerd:
  10. A

    Joomla

    hello friends.Joomla is a CMS for web developing. I found a web site which giving Joomla Video Tutorials. this is it.http://www.joomtorial.com

    No contents