1. G

    USA වලට ගහල

    San Bernardino shooting, මොකක්ද බන් කෙස් එක http://www.usatoday.com/story/news/nation/2015/12/02/officials-shooting-reported-calif-golf-course/76675776/
  2. G

    Air Craft Engineering Course

    මචන්ල මට Air Craft Engineering Course ගැන විස්තර ටිකක් දීපල්ලකෝ දන්නා එඋන් , අපේ මල්ලි කෙකෙක්ට හොඳ කොස් එකක් වෙන මොනවා හරි උනත් කමක්න උට තින්න්නේ OL witarai
  3. G

    රත්මලාන airport එකටත් වැඩේ දෙන්නද යන්නේ

    රත්මලානairportඑකටත් වැඩේ දෙන්නද යන්නේ Ratmalana airport to be closed under megapolis programme .... “Ratmalana airport will be closed and the Katunayake airport will be used for both international and internal aviation. With this in view, the Katunayake airport will be given two runways...
  4. G

    කෝච්චිය...

    ඊයේ ගෙදර යනකොට 9 විතර උනා බන් කරුම කොච්චි වෙලාවට යන්නේ නැති නිසා.. අපිට කාර් එකක් ගන්න දෙන්නෙත් නැතිනිසා පොදු ප්‍රවහනයවත් හරියට කරපල්ලකෝ . හම්බ කරන සල්ලි ටික හූරගන්න නම් මුන් දන්නවා...
  5. G

    Driving ලයිසන්

    ලංකාවේ Driving ලයිසන් හරියට දෙන්නේ නැත්තේ මොකද? හරියට දෙනවනම් අද හොඳ විනීත රියදුරන් ලංකාවේ ඉන්නවනේ.. Private Bus, Three weel, Motor Bike, tipper වගේ ඒවගේ තමයි ගොඩක් අපරික්ෂා කාරීව පදවන්නේ.. මුන්ට හරියට ටින නිතිය ක්‍රියාත්මක වෙනවනම් කිසි අව්ලක් නැනේ මචන්ලා... උඹල මොකද හිතන්නේ..

    No contents