Air Craft Engineering Course

Gothakaruma2

Member
Nov 17, 2015
18
2
0
මචන්ල මට Air Craft Engineering Course ගැන විස්තර ටිකක් දීපල්ලකෝ දන්නා එඋන් , අපේ මල්ලි කෙකෙක්ට හොඳ කොස් එකක් වෙන මොනවා හරි උනත් කමක්න උට තින්න්නේ OL witarai
 
Last edited:
  • Like
Reactions: King_cobra

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
A/L pysics walata C ekak thiyenna ona sri lankan eke course eka karanna 17lak yanwa. anith institute wala karata wadak naha job ganna amarui
 

Gothakaruma2

Member
Nov 17, 2015
18
2
0
මෙහෙමයි මචන්, උසස්පෙළ බැරි උන කියල උන්ගේ අනාගතේ අප්සෙට් වෙන්න දෙන්න බැනේ, අනික private campus යන්නම ඕන නැහැ , NVQ වලිනුත් උපාදිය ගන්න පුළුවන්. උඹල දන්නවනම් මන් අහපු එකට උදව්වක් විදියට දන්නා දෙයක් කියහල්ල..