1. ITtec

    'එන්ඩොමෙටි‍්‍රයෝසිස්' ආයුර්වේද පුතිකාර ත

    'එන්ඩොමෙටි‍්‍රයෝසිස්' ආයුර්වේද පුතිකාර ත කාන්තාවට හැදෙන එන්ඩොමෙටි‍්‍රයෝසිස් රෝගයට ආයුර්වේද පුතිකාර තියනවද කියලා දන්න කෙනෙක් කියනවද :( මගේ වයිෆ්ට බෙහෙත් කරන්නයි හොයන්නේ. VOG ට පෙන්නුවම කිව්වේ ඔපරේෂන් කරන්න කියලා. ඒකත් ලැපරොස්කොපි වලින් නෙවෙයි. සාමානය ඔපරේෂන් එකක්. ඒත් මට බයයි සංකූලතා ඇති වෙයි...
  2. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ

    VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ මට Ms Word වල Font මෙනූ එකෙන් තෝරන Font එකක නමක් VB form එක ඇතුලේ පෙන්නන්න ඕනේ. මේක කරන්නේ කොහොමද? දන්නේ නැති අය bump එකකින් සප් එකක් දෙනවද.
  3. ITtec

    ෆ්‍රිජ් එකක ලෙවල් එක සැකසීම

    ෆ්‍රිජ් එකක ලෙවල් එක සැකසීම ෆ්‍රිජ් ප්‍රශ්න දෙකක් තියනවා. 1) මචංලා ෆ්‍රිජ් එකක ලෙවල් එක හදද්දි ඒකේ ඉස්සරහා පොඩ්ඩක් ඉස්සෙන්න ඕනේ කියනවා නේද. ඒ ඉස්සෙන්න ඕනේ කොච්චර ප්‍රමාණයකින්ද? 2) ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක ටික වෙලාවක් නැඩ කරලා කම්ප්‍රෙශර් එක ඔෆ් වෙනවද?
  4. ITtec

    විජය පරිගණක Easy Guide පොත් හොදද?

    විජය පරිගණක Easy Guide පොත් හොදද? විජය පරිගණක එකේ Easy Guide පොත් ගත්ත අය ඉන්නවද. ඒවා හොදයිද? බැලුවොත් වැඩක් කරගන්න පුලුවන්ද? මං ගෙන්න ගන්න ඉන්නේ web designing පොත් සෙට් එක. මේ සෙට් එක ගත්ත අය විස්තර කියනව නම් ලොකු උදව්වක්. දන්නේ නැති අය bump එකක් වත් දාලා සපෝට් එකක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
  5. ITtec

    වයරින් වැඩ්ඩෝ මට උදව් කරන්න.

    වයරින් වැඩ්ඩෝ මට උදව් කරන්න. වයරින් ගැන දන්න අය ඉන්නව නම් උදව් කරන්න. අපේ ගෙදර CFL බල්බ් දෙක තුනක් තියනවා මේවා off කරලා තියද්දිත් යන්තං පත්තු වෙවී නිවෙනවා. ඒ බල්බ් වලට තියන වයරින් එක සම්පූර්ණයෙන් චෙක් කරා. කොහෙන්වත් ෂෝට් වෙලා නෑ. ඒත් ඇයි මෙහෙම වෙන්නේ? මේක විසද ගන්න ක්‍රමයක් තියනවද.
  6. ITtec

    රත්නමාලි චෛත්‍යය රජා

    රත්නමාලි චෛත්‍යය රජා රුවන්වැලි මහා දාගැබේ හුනු පින්තාරු කරන අවස්ථාවක්. වන්දනා ගාථාව සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්නමාලති පතිතනාමං වන්දාමහං ඵුපවරං මහඝ්ගං
  7. ITtec

    ලංකාවේ පොත් සහ elakiri ඔබ කැමති ලේඛකයින්

    ලංකාවේ පොත් සහ elakiri ඔබ කැමති ලේඛකයින් පොත් කියවන බුධ්දිමත් ඔබටයි මේ ආරාධනය. ලෝකේ රටවල් වලින් පොත් ගැන, ලේඛකයින් ගැන අඩුම සැලකිල්ලක් තියන රට ලංකාවද කියලා හිතෙනවා. elakiri වගේ ලොකු ෆෝරම් එකක ඉන්න අපිවත් අපේ රටේ පත පොත ගැන කතා කරන්නේ නැති තරම් නේද. ටිකක් හරි මතක් වෙන්නේ සාහිත්‍ය මාසෙදි...
  8. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරනවද please..

    VB.Net වැඩ්ඩෙක් උදව් කරනවද please.. මචංලා මට MS Word Document එකක දැන් Select කරලා තියන Font එක VB.Net form එකක් ඇතුලේ තියන Label එකක පෙන්නන්න ඕනේ. මේක කෝඩ් ලියන්න ඕනෙ කොහොමද? දන්න කෙනෙක් උදව් කරනවද please.. අනිත් අය බම්ප් එකක් දාලා සපෝට් එකක් දෙනවනම් ස්තූතිවන්ත වෙනවා.
  9. ITtec

    ෆික්ස් ඩිපෝසිට් ද සේවිංස් ද?

    ෆික්ස් ඩිපෝසිට් ද සේවිංස් ද? සාමාන්‍යයෙන් ෆික්ස් ඩිපෝසිට් වල පොලිය හදන්නේ ඒ කාලයටම නේද? ඒ කිව්වේ අව්රුද්දක් ඩිපෝසිට් කරනව නම් අව්රුද්දටම නේද පොලිය හදන්නේ. ඒ කියන්නේ 11% ක පොලියට, (nsb) රුපියල් ලක්ෂයක් අව්රුද්දක් දැම්මොත් පොලිය ලැබෙන්නේ 11,000 යි නේද? ඒත් nsb එකේ සේවිංස් එකව්න්ට් වල 4.25%...
  10. ITtec

    හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

    හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..? දැනට වටින්ගොඩින් අසන්නට දැන ගන්නට ලැබෙන තොරතුරු අනුව මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ ඉතාම ප්‍රාථමික ආකාරයටය. Loading... බංග්ලාදේශ නඩයක් මගින් සකසන ලද “බැක්ඩෝ ෂෙල්” එකක්, එහෙමත් නැත්නම් කමාන්ඩ් ෂෙල් එකක් අප්ලෝඩ් කිරීම මගින් ප්‍රහාරය එල්ල කළ බවට දැනගන්නට ඇත. මොහු ඒ...
  11. ITtec

    කැම්පස් පොත

    විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ තොරතුරු ඇතුළත් ප්‍රවේශ අත්පොත අද නිකුත් කර තිබේ. විශ්වවිද්‍යාල 15 ක් සහ උසස් අධ්‍යාපන ආයතන 18 ක් සඳහා මේ වසරේ බඳවා ගන්නා සිසුන් සංක්‍යාව 27250 කි. මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ, මෙවර online ක්‍රමයට හා ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් යොමු කළ හැකි බව...
  12. ITtec

    සිංදු පරණ මියුසික් වලින් අහමු

    සිංදු පරණ මියුසික් වලින් අහමු අපි දැන් ඉන්ටනෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරන් අහන මිල්ටන්ගෙ, ප්‍රියාගේ, ජෝතිගේ වගේ ගොඩක් අයගේ ලස්සන සිංදු අපිට ඇහෙන්නේ ඒවයේ සැබැ ලස්සනින් නෙවෙයි. ගොඩක් ඒවා සන්ෆලවර්ස් මියුසික් වලින් කාලා දාලා. තවත් ඒවා සන්ෆලවර්ස් මියුසික් නොව්නත් පස්සේ අලුතින් මියුසික් කරලා කියපුවා. ඒවා...
  13. ITtec

    නිමාව නැති. අයිතිද නැති. පාසල් ප්‍රේමය.

    නිමාව නැති. අයිතිද නැති. පාසල් ප්‍රේමය. වසර 10 යේ සිටින සමයේ, මසිත ඔබ හට පෙම් කලා... 11 ට විත් කාලෙ ගෙව්නද, ප්‍රේමේ තනියම වැලපුනා... ඔබ දකින විට දෑත දෙපාද, වාරු නැති බව සිහි වුනා.. එයයි ආලය, සිතට තදින්ම දැනුනු, එදවස සිත් පුරා.. නමුදු ලදුනේ සිතෙහි ඉපදුන, ආල හැගුමන් හද පුරා.. කෙදිනකවත් කියනු...
  14. ITtec

    විදුරු දෙක හිර වෙලා ගලව ගන්න බැරිද?

    විදුරු දෙක හිර වෙලා ගලව ගන්න බැරිද? අල්මාරි, කබඩ්, ෂෝකේස් ඇතුලේ වීදුරු එකක් ඇතුලේ එකක් දාලා තියනකොට වීදුරු දෙකක් සිර වෙලා තියන වෙලාවල් අපිට අනන්තවත් තියනවා. මේ වෙලාවෙදි අපි මොකද කරන්නේ? ගොඩක් අය කරන්නේ පුලුවන් උපරිම ශක්තිය දාලා වීදුරු දෙක දෙපැත්තට අදින්න ට්‍රයි එක දෙන එක. ඒත් ඒ වගේ සමහර...
  15. ITtec

    සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍..

    සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍.. සෝයා විසි එක්වැනි සියවසේ සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි. නිර්මාංශිකයන්ට අවශ්‍ය ප්‍රෝටීන ප‍්‍රමාණය සපුරාගන්නට මෙමගින් ලැබෙන අවස්ථාවත් එයට රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට ඇති හැකියාවත් පසුගිය දශක දෙක තුන ඇතුළත බෙහෙවින්ම ප‍්‍රශංසාවට ලක්වුණා. ආසියාවේ සෝයා...
  16. ITtec

    96 ලෝක ශූරයෝ හෙට නැවතත් පිටියේ

    96 ලෝක ශූරයෝ හෙට නැවතත් පිටියේ අද (සෙනසුරාදා) හවස එකට චැනල් අයි බලන්න ශ්‍රී ලංකාව 1996 වසරේ පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගෙන වසර 20 ක් පිරීම නිමිත්තෙන් එම තරගාවලියට සහභාගී ලෝක ශූර කණ්ඩායම සහ එදා මෙදා තුර කි‍්‍රකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන් පිරිසකගෙන්...
  17. ITtec

    සනීපාරක්ෂක තුවා නිසා සෞඛ්‍යය අනතුරු

    සනීපාරක්ෂක තුවා නිසා සෞඛ්‍යය අනතුරු උපුටාගත්තේ 'වෛද්‍යවරයා' ඇසුරිනි මේ නිසා අසත්‍යක් හෝ අවිද්‍යාත්මක තොරතුරු මෙහි අන්ථර්ගත නොවෙයි. අඩුම තරමේ පෙම්වතිය හෝ බිරිදව මේ පිළිබදව දැනුවත් කරන්න හැකි වෙයිනේ. 4vwQpe3CCH4
  18. ITtec

    ඔබ් නිදන්නේ මද අදුරේද? (health risks)

    ඔබ් නිදන්නේ මද අදුරේද? (health risks) ඔබ් නිදන්නේ මද අදුරේද? එහෙනම් දැන්වත් ලයිට් නිවලා නිදා ගන්න පුරුදු වෙන්න. ගොඩක් වෙලාවට පුංචි ලමයි ඉන්න අය නිදාගන්නේ පොඩි ලයිට් එකක් එහෙමත් නැත්තං නයිට් බල්බ් එකක් දාලා. ඒ පුංචි ලමයි ලොකු වුනාමත් ඔය පුරුද්ද අතඇරගන්න බැරුව ලයිට් එකක් දාලා නිදාගන්න අවස්ථා ඇති...
  19. ITtec

    සපත්තු ලේස්, එක විදිහටම ඇයි, මෙන්න 15ක්

    සපත්තු ලේස්, එක විදිහටම ඇයි, මෙන්න 15ක් සපත්තුවේ ලේස් එක, එක එක විදිහට දාන්න පුලුවන්. ඕනි නම් ලේස් කරන සපත්තු ලේස් කරන්න ඕනි නැති සපත්තු විදිහට පාවිච්චි කරන්න ලේසි වෙන්න, ලේස් කරගන්න පුලුවන්. බලන්න මේ ලේස් පැට්න් වලින් වැඩක් ගන්න පුලුවන් නේද කියලා :)
  20. ITtec

    ලේසියෙන් දාන්න ටයි ගැට 18 ක්

    ලේසියෙන් දාන්න ටයි ගැට 18 ක් ගැනුලමයි ඉස්කෝලෙට දාන ටයි ගැටේ විතරද කොල්ලොත් දන්නේ. ;) එහෙම නැත්තං ටයි එකක් ගැටගහන්න පුලුවන් එකම විදිහ ඒකද :confused: රස්සාවකට, ඉන්ටවිව් එකකට, වෙඩිමකට ටයි එක දාන්නේ කොහොමද? මෙන්න ඒවට විසදුම්. එක එක ක්‍රම අත්හදා බලන්නකෝ... Four-In-Hand Knot Half Windsor Knot...

    No contents