ෆික්ස් ඩිපෝසිට් ද සේවිංස් ද?

ITtec

Member
Nov 19, 2015
369
106
0
ෆික්ස් ඩිපෝසිට් ද සේවිංස් ද?

සාමාන්‍යයෙන් ෆික්ස් ඩිපෝසිට් වල පොලිය හදන්නේ ඒ කාලයටම නේද? ඒ කිව්වේ අව්රුද්දක් ඩිපෝසිට් කරනව නම් අව්රුද්දටම නේද පොලිය හදන්නේ.

ඒ කියන්නේ 11% ක පොලියට, (nsb) රුපියල් ලක්ෂයක් අව්රුද්දක් දැම්මොත් පොලිය ලැබෙන්නේ 11,000 යි නේද?

ඒත් nsb එකේ සේවිංස් එකව්න්ට් වල 4.25% පොලිය දෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් සේවිංස් දැම්මොත් මාසෙකට නේද ඔය පොලිය ගෙවන්නේ. :shocked:

http://www.nsb.lk/rupee-deposit-rates/
මේකේ තියන්නේ nsb එකේ ඩිපෝසිට් රේට් එක. මේ ගැන දන්න කෙනෙක් ටිකක් විස්තර කියනවද.

පසු සටහන.
මගේ ගැටලුවට අවශ්‍ය පිළිතුරු ලැබී ඇත. ප්‍රතිචාර දැක්වු සැම හට ස්තුතිය.
 
Last edited:
  • Like
Reactions: Extra One

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සාමාන්‍යයෙන් ෆික්ස් ඩිපෝසිට් වල පොලිය හදන්නේ ඒ කාලයටම නේද? ඒ කිව්වේ අව්රුද්දක් ඩිපෝසිට් කරනව නම් අව්රුද්දටම නේද පොලිය හදන්නේ.

    ඒ කියන්නේ 11% ක පොලියට, (nsb) රුපියල් ලක්ෂයක් අව්රුද්දක් දැම්මොත් පොලිය ලැබෙන්නේ 11,000 යි නේද?

    ඒත් nsb එකේ සේවිංස් එකව්න්ට් වල 4.25% පොලිය දෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් සේවිංස් දැම්මොත් මාසෙකට නේද ඔය පොලිය ගෙවන්නේ. :shocked:

    http://www.nsb.lk/rupee-deposit-rates/
    මේකේ තියන්නේ nsb එකේ ඩිපෝසිට් රේට් එක. මේ ගැන දන්න කෙනෙක් ටිකක් විස්තර කියනවද.

    Per Year ban.... ehama dunnoth banku wahanna wei.... Annual Interest Rate(% )
     
    • Like
    Reactions: ITtec

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    දෙකම වාර්ෂික පොලිය මචන් .FD අවුරුද්දකට දාල උනත් කලින් වහනවානම් මාස 3 ක් තිබ්බොත් ඒ මාස 3 ට අදාළ පොලිය හම්බෙනවා
     
    • Like
    Reactions: ITtec

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    naha macho saving walatath annual thama

    Per Year ban.... ehama dunnoth banku wahanna wei.... Annual Interest Rate(% )

    ne macho...... warsika poliya thamayi 4.25%

    දෙකම වාර්ෂික පොලිය මචන් .FD අවුරුද්දකට දාල උනත් කලින් වහනවානම් මාස 3 ක් තිබ්බොත් ඒ මාස 3 ට අදාළ පොලිය හම්බෙනවා

    විස්තර කිව්වට හැමෝටම ස්තූතී :)
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    දෙකම වාර්ෂික පොලිය මචන් .FD අවුරුද්දකට දාල උනත් කලින් වහනවානම් මාස 3 ක් තිබ්බොත් ඒ මාස 3 ට අදාළ පොලිය හම්බෙනවා

    wrong..penalty ekak kapenawa..savings acc wala rate ekata masa 3ta poliya witharai hambenne..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සේරම වාර්ශික පොලිය. .
    මාසෙට මෙච්චරයි මාස මෙච්චරට පොලිය මෙච්චරයි වගේ සීන් බැන්කුවල නෑ. .
    උබ බෙදලා හදාගන්න ඕනා. .
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මාසේට 50,000 ක් වගේ ලැබෙන්න නම් ෆික්ස් ඩිපොසිට් එකට කොයි තරම් මුදලක් දාන්න ඕනේද ? ලංකාවේ ෆික්ස් ඩිපොස්ට් වල වැඩිම පොලි අනුපාතයක් දෙන විශ්වාසවන්ත බැංකුව මොකක් ද ?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,772
    2,800
    113
    මාසේට 50,000 ක් වගේ ලැබෙන්න නම් ෆික්ස් ඩිපොසිට් එකට කොයි තරම් මුදලක් දාන්න ඕනේද ? ලංකාවේ ෆික්ස් ඩිපොස්ට් වල වැඩිම පොලි අනුපාතයක් දෙන විශ්වාසවන්ත බැංකුව මොකක් ද ?

    laksha 60 k wath danna one
     
    උන් උබට අවුරුද්දට 4% දෙනවා කියනවා ඒක තමා Nominal Rate එක
    ඒත් බැන්කුව පොළිය හදන්නේ දවසින් දවස
    එහෙම හදලා මාසෙ අන්තිමට තමා Account එකට දාන්නේ එතකොට පොලියටත් පොලියක් හැදිලා
    එහෙම බැලුවම 4% ට වඩා පොලිය හැදිලා
    ඒක නිසා තමයි 4.25% කියලා තියෙන්නේ
    ඒක Effective Rate එක

    ඒකෙ මාසිකව පොළිය හදනවා කියපු එක තමා උබට නිකන් මාසෙට 4.25% දෙනවා වගේ හිතිලා තියෙන්නේ
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    සේරම වාර්ශික පොලිය. .
    මාසෙට මෙච්චරයි මාස මෙච්චරට පොලිය මෙච්චරයි වගේ සීන් බැන්කුවල නෑ. .
    උබ බෙදලා හදාගන්න ඕනා. .

    4.25% per month dunnoth nsb iwarai ban. owa per yr rates.

    Podi Silva - පොඩි සිල්වා;20626727 said:
    උන් උබට අවුරුද්දට 4% දෙනවා කියනවා ඒක තමා Nominal Rate එක
    ඒත් බැන්කුව පොළිය හදන්නේ දවසින් දවස
    එහෙම හදලා මාසෙ අන්තිමට තමා Account එකට දාන්නේ එතකොට පොලියටත් පොලියක් හැදිලා
    එහෙම බැලුවම 4% ට වඩා පොලිය හැදිලා
    ඒක නිසා තමයි 4.25% කියලා තියෙන්නේ
    ඒක Effective Rate එක

    ඒකෙ මාසිකව පොළිය හදනවා කියපු එක තමා උබට නිකන් මාසෙට 4.25% දෙනවා වගේ හිතිලා තියෙන්නේ

    හැමෝටම බොහෝම ස්තූතී. :)
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මාසේට 50,000 ක් වගේ ලැබෙන්න නම් ෆික්ස් ඩිපොසිට් එකට කොයි තරම් මුදලක් දාන්න ඕනේද ? ලංකාවේ ෆික්ස් ඩිපොස්ට් වල වැඩිම පොලි අනුපාතයක් දෙන විශ්වාසවන්ත බැංකුව මොකක් ද ?

    NSB එකේ දැන් අව්රුද්දකට 11% ක් ගෙවනවා. ඔන්න ලක්ෂ 55 ක් දාන්න පුලුවන් නම් ඔයාට මාසෙකට 50,416 ක් ලැබෙනවා. :cool: NSB එක විශ්වාසයි, සම්පත්,කොමර්ෂල් වලට වඩා පොලිය වැඩි.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    NSB එකේ දැන් අව්රුද්දකට 11% ක් ගෙවනවා. ඔන්න ලක්ෂ 55 ක් දාන්න පුලුවන් නම් ඔයාට මාසෙකට 50,416 ක් ලැබෙනවා. :cool: NSB එක විශ්වාසයි, සම්පත්,කොමර්ෂල් වලට වඩා පොලිය වැඩි.

    Okata tax ekakuth wadinawada mchan....