1. SDR2000

    Questions හම්බන්තොට port එකෙන් clear කරන වාහන වලට තෙල්

    හම්බන්තොට port එකෙන් clear කරන වාහන වලට තෙල් ගහන්නේ කොහොමද බන් .. port එකේ shed එකක් තියනවද . :eek: :eek: QR නැතිව තෙල් ගන්න පුලුවන්ද ගෙදර ගෙන්න :eek: port එකෙන් full ගහන්න පුලුවන්ද :confused::confused: 15 L හම්බන්තොට ඉඳල එන්න බැරි වෙඉ වගේ
  2. SDR2000

    Perodua Axia 2017 or Kia Picanto 2016

    මේ වාහන දෙකෙන් recommend කරන්න පුළුවන් කෝකද .Use කරපු අයදේ අදහස් කොහොමද :P Spare parts තත්වේ කොහොමද ? common ලෙඩ මොනාද තෙල් කෙරුවාව boot space ටිකක් හරි වැඩි මොකේද (තියන පොඩ්ඩෙන් :rolleyes: ) Perodua Axia 2017 Kia Picanto 2016
  3. SDR2000

    Google Pixel 6A or 7A use කරන අය එන්නො

    Pixel 6 වලින් පස්සසේ devices dual SIM (nano + e sim ) use කරන්නේ කව්ද .. Signal issues තියනවදෝ ..........:confused::confused::confused::confused::confused: කීප තැනක දැක්කා එහෙම සීන් එකක් ..:(:(
  4. SDR2000

    Inverter Help

    මචන්ලා මම off-grid එකකට inverter එකක් ගෙන්නන්න බැලුවේ .. ලංකාවේ ගොඩක් අය recommend කරන්නේ CARUTU brand එක.net එකේ ඕකට review එහෙම හොයාගන්න නැහැ .. මට තව එකක් සෙට්වුනා CNSWIPOWER කියන බ්‍රෑන්ඩ් එක . මේකටනම් ඇතිවෙන්න review තියනවා and උන් recommend කරනවා budget එකට වටිනවා කියල . (කොගොමත් මේ...
  5. SDR2000

    Cooker Hood ගැන දන්න අය එන්ඩෝ

    1. Cooker Hood වලින් ගන්න හොඳ ඒවා මොනාද ?( price එක ටිකක් අඩු ) :P 2. ගන්නකොට specially බලන්න ඕන දේවල් මොනාද ?:rolleyes: 3. exhaust තියන , නැති වර්ග දෙකක් තියනවද ?:confused:
  6. SDR2000

    Questions plastic ceiling sheets

    මචන්ලා pe + එකෙන් එන 2 x 2 plastic ceiling sheets හොඳ ද ? කල්පැවැත්ම කොහොමද? රස්නෙත් එක්ක සවුත්තු වෙනවද? Use කරපු කවුරුත් නැද්ද ? :rolleyes::confused::confused:

    No contents