සින්හ"ලේ" හෙට දවස..
මීට අවුරුද්දකට විතර කලින් හෙන ජයට් ජාතිය ගැන කතා කරපු බොදු බල සේනාව. දේශපාලනය කුජීතයි කියලා පටන් ගත්තු සේනාව. අන්තිමට හලාල් අත හැරලා දේශපාලනේ කරලා චන්දෙත් ඉල්ලුවා. කුජීතයි, පරාදයි, නනත්තාරයි.. දැන් අලුතෙන් සින්හ"ලේ" එනකොට කසකාරයා දැකපුවහම කිව්වැකි ඇතා කොයි හරියෙද කියලා...