සින්හ"ලේ" හෙට දවස..

Death-Inn

Member
Dec 12, 2015
96
19
0
සින්හ"ලේ" හෙට දවස..

මීට අවුරුද්දකට විතර කලින් හෙන ජයට් ජාතිය ගැන කතා කරපු බොදු බල සේනාව. දේශපාලනය කුජීතයි කියලා පටන් ගත්තු සේනාව. අන්තිමට හලාල් අත හැරලා දේශපාලනේ කරලා චන්දෙත් ඉල්ලුවා. කුජීතයි, පරාදයි, නනත්තාරයි.. දැන් අලුතෙන් සින්හ"ලේ" එනකොට කසකාරයා දැකපුවහම කිව්වැකි ඇතා කොයි හරියෙද කියලා. ඉස්සෙලාම ජාතිය ස්ටිකර් වලින්, ඊලගට එක්කො මුස්ලිම්, කතොලික කඩ, පල්ලී කුඩි කරයි.. නෙක්ස්ටෙප් හිමීට හැම නගරෙකම මීටින් තියලා වැඩක් පලක් නැති බොක්කු කටවල් උඩ 8-10 ජොබ් එකට ගොසිප් වගා කරන කොල්ලො ටිකක් ඇන්නගෙන ජාතිකාඅලය කියවයි.. ඊලගට විහාරමහාදේවි එකට ගෙන්නලා ජාතිය ගොඩනග්ගන්න කියලා හලාල් හම්බා කඩ වලට යන උන්ට බිත්තර ගහන්න පුරුදු කරයි. එහෙම කියන ගමන් මෙම්බර්ලා 10,000 පැන්න ගමන් විකිපීඩියා එහෙම දාලා, නන් ගවර්න්මන්ට් ඔර්ගනයිසේශන් කියලා ඇමෙරිකා, නොර්වේ පැත්තේ රවුමක් දායි සාමාජික මුදල් වලින්, ඉහල සෙට් එක. එහේ ගිහින් ජාති ආලෙට බුරුයානිම කාල, හොට් ඩොග්, එග්නොග් එහෙම කාලා බීලා මෙහේ ඇවිත් ආයෙම සින්හලේ කියවයි.. අඩු තරමේ සින්හලේ කියලා ගහපු වාහන කෙසේ වෙතත්, ප්‍රින්ට් කරපු ඉස්ටිකර් කඩදහියවත් ලන්කාවේ හැදුවනම් ඔන්න හින්ගලේ, ඉස්ටිකරේ ප්‍රින්ටර් එක චයිනා, කොලේ, ඉන්දියා, ගහපු වාහනේ ජපන්, ලීසින් එක ඇරියස්, පෙට්‍රල් ටික සෞදි, ඉදගෙන යන එකා හෙනම සින්හල ඇහ්..
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
12400813_10153841223542708_5526456616764572100_n.jpg