1. Rocky1

    ෆේස් බුක් එකෙන් කතා බොරු කියන්න ගිහින් අව&#354

    ෆේස් බුක් එකෙන් කතා බොරු කියන්න ගිහින් අව&#354 ලංකාවේ ප්‍රසිද්දම කොම්පැනියක ජොබ් එකක් හම්බුණා පත්තරේන් නො වලට කතා කළාට Answer කලේ නැති නිසා ෆේස් බුක් Fan Page අදාළ විස්තර අහලා යාළුවෙක් ට මේ ජොබ් එක හොයන්නේ කියලා මැසේජ් එකක් දැම්මා. දැන් උන් මෙහෙම එවලා Hi my name, please send us your...
  2. Rocky1

    Dialog Cutermer Care හෙල්ප්

    Dialog පාරිබෝගික සේවාවට උදේ ඉදලා හවස් වෙනකම් මොන වෙලාවේ කතා කලත් කතා කරන්නේ එකම පාරිබෝගික නිලධාරිනියක් හවස 6 ඉදලා උදේ 6 වෙනකම් කතා කරත් කතා කරන්නේ එකම නිලධාරියෙක්. එක්කනෙක් ඉන්නවා වෙන්න බැහෙනේ ලංකාවක් ම උන්ට කතා කරනකොට එක්කනෙක් ඉදලා ඕක වහන්න වෙයි උන් මගේ පැකේජ් ඔකොටම එක නිලධාරියෙක් දාලා ද ...
  3. Rocky1

    මෙන්න මේ බලු හිගන්නට උදව් කරපල්ලා.

    මෙන්න මේ බලු හිගන්නට උදව් කරපල්ලා. --
  4. Rocky1

    tell president

    tell tell
  5. Rocky1

    පිරිත්

    මම හැමදාම මට පිරිත් කියා ගන්නවා. ගෙදර කෙනක් මැරිලා හත් දවසේ, බනක් කියලා දානේ දුන්නා. මන් අය පිරිත් කිව්වොත් ගෙදරට අවුලක් වෙයිද ? දන්නා එකෙක් කියපල්ලා
  6. Rocky1

    සල්ලි ලංකාවට එවන්න

    සල්ලි ලංකාවට එවන්න ඕස්ටේලියා වල ඉන්න කෙනක් ලංකා බැංකු Account එකට සල්ලි එව්වා 23 වෙනිදා. ඊයේ ගිහින් බලනකොට ඇවිල්ලා නැහැ සල්ලි එන්න පරක්කු වෙනවද පිට රටකින් එවද්දී ? මන් බැංකු වෙන් ඇහුවා එයාලා කිව්වා දවස් 3 වගේ යනවා කියලා 24,25 නිවාඩු දවස් අහු උන නිසා තව පරක්කු වෙයිද
  7. Rocky1

    VGA කේබල් හෙල්ප්

    VGA කේබල් එක කැඩිලා එකක් ගේනවා ,මේකේ 1024X768 නේ වැඩ ඇයි එහෙම පෙන්නේ ? ඕක හදා ගන්න විදියක් කියපල්ලකෝ
  8. Rocky1

    උබලා ලගකදී අහපු ලස්සනම Mega Mix ටික

    උබලා ලගකදී අහපු ලස්සනම Mega Mix ටික උබලා ලගකදී අහපු ලස්සනම Mega Mix ටික Share කර ගමුද ? Youtube ටික පහතින් දාපල්ලා මන් වගේ මෙන්න මන් ආසම ඒවා ටික fBRXiBPeDco 7BEFM0MQn24 gK_5-K9qWQw Hindi 6J75yq9uORU vLP5mdy5RC4 uEDCF1txXPE PHdugkbcIds 4UYbdYzZbCw TT0APvQfS-A
  9. Rocky1

    Twitter

    Twitter ගිණුම Facebook ගිණුම් මිල දී ගන්න පුද්ගලයන් ඉන්න වද ?

    No contents