1. H

    WOW.LK වලින් බඩු ගන්නේ බලාගෙනයි - Part 3

    WOW.LK වලින් බඩු ගන්නේ බලාගෙනයි - Part 3 WOW.LK එකෙන් 21/12/2015 ගත්ත කැමරා එකක් අවේ නැ කියලා මම කලින් Post දෙකක දැම්මා. http://www.elakiri.com/forum/showthread.php?t=1718517 http://www.elakiri.com/forum/showthread.php?t=1718799 ඊට පස්සේ එක මට එව්වා කියලා 31/12/2015 Email එකක් එවලා තිබ්බ...
  2. H

    WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි - Part - 2

    WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි - Part - 2 Original Post එක මෙතනින් බලන්ඩ. http://www.elakiri.com/forum/showthread.php?t=1718517 අයිතමය Courier කල බවට Email එකක් 31/12/2015 එව්වද අයිතමය තාම ලැබුනේ නැත. දැනට වැඩකරන දින 10 ක් ගතව ඇත. ඇනවුම් කර සති 2ක් ගතව ඇත. :angry::angry:
  3. H

    WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි

    WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි මම 21/12/2015 www.wow.lk වෙබ් අඩවියෙන් රුපියල් 22500 ක් ගෙවා Transcend DP220 වර්ගයේ dashboard camera එකක් order කලෙමි. http://www.wow.lk/mall/p/transcend-cvr-dp220-prod1700168/prod1700168/ වෙබ් අඩවියේ ඇත්තේ ඔවුන් එය වැඩකරන දින 2-5 ක් අතර deliver කරන බවයි...

    No contents