WOW.LK වලින් බඩු ගන්නේ බලාගෙනයි - Part 3

HQ_Doo

Member
Dec 31, 2015
14
1
3
WOW.LK වලින් බඩු ගන්නේ බලාගෙනයි - Part 3

WOW.LK එකෙන් 21/12/2015 ගත්ත කැමරා එකක් අවේ නැ කියලා මම කලින් Post දෙකක දැම්මා.

http://www.elakiri.com/forum/showthread.php?t=1718517
http://www.elakiri.com/forum/showthread.php?t=1718799

ඊට පස්සේ එක මට එව්වා කියලා 31/12/2015 Email එකක් එවලා තිබ්බ.
wow.png

ඊයේ 4/01/2016 වෙනකමුත් අවේ නැති හන්දා එවන්නේ courier වලින් නිසා මම WOW.LK එකට call එකක් දීලා බැලුවා. බලද්දී උන් එක තැපැල් කරලා නැ. උන් බොරුවට මාව රවට්ටන්ට තමා 31/12/2015 කැමරාව post කරා කියලා Email එක එව්වේ. :growl::growl:

දැන් කියනවා එක මට 07/01/2016 වෙද්දී අනිවාර්යෙන් එවනවා කියලා. :frown::frown:
මෙච්චර බොරු කියන උන් ඉතින් විස්වාස කරනේ කොහොමද ?? ඔකේ Warranty එහෙම ගන්ඩ උනොත් මට අබ සරණ තමා.:sorry::baffled::baffled:
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    මොන මෝඩයද බන් 22ක කැම් එකක් ඔන්ලයින් පේ කරලා ගන්නේ. මේක ලංකාව. ගන්න දෙයක් ශොප් එකට ගිහින් අතපත ගාලා පොලේ ගහලා ගනින්. ඔන්ලයින් පේ කිරීම් පොඩි පොඩි දේවල් වලට සීමා කර ගන්න.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mama order karapu ewath adata 5 working days wenawa.. thamanam awe na
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    දැන් ඉතින් උඹ ඕකට තියෙන ආසාව අතරලා පල පොලිසියට :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ පුදුම දුකක් නේහ් බං විඳින්නෙ..
    සුපුන් කියනව වගේ උන් උඹව බයිට් කරනවද කොහෙද..
    ඔය සයිට් එකේ අයිතිකාරයා මේකෙ ඇති ශුවර්..
    :lol::lol:


     

    pracha

    Junior member
  • Sep 7, 2007
    120
    8
    18
    Sri Lankawe
    I had a very had experience where there products are not what is mentioned on the web.

    Misleading consumers by showing wrong product description. Actual product doesnt match with the ordered product.

    When buying better to go the shop and buy or cash on delivery. Do not pay in advance where it is impossible to get a refund.
     

    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    machan oya seen eka matath una me december wala mama projector screen ekaka oder kala 15 wenida mama pay kara 16 unge HNB ekata pay karala unta slip eke thiyene DC number eka dunna 22330 deelath mun eka update karanne na mawa patta widiyata rasthiyadu kara anthimata ma agihin waliyak dala salli return kara gatte ekath mun denna be kiyala hena gemak illiwa man.
    :growl::growl::growl::growl::growl::growl:
     

    HQ_Doo

    Member
    Dec 31, 2015
    14
    1
    3
    උඹ පුදුම දුකක් නේහ් බං විඳින්නෙ..
    සුපුන් කියනව වගේ උන් උඹව බයිට් කරනවද කොහෙද..
    ඔය සයිට් එකේ අයිතිකාරයා මේකෙ ඇති ශුවර්..
    :lol::lol:



    thaama hambune nadda bn ubawa un byte karanwada koheda


    මටත් හිතෙන්නේ එක එහෙමද කොහෙද බන්. මුන් මාව බයිට් කරලා අතල් ගන්නවද කොහේදෝ :oo::oo::baffled:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක මටත් උනා බන්, සැම්සුන් ෆෝන් එකක් ඕඩර් කරා මාසයක් ගියා එන්න. 3M ග්ලාස් ක්ලිනර් එකයි සිල්වර් ස්ප්‍රේ එකකුයි ගත්තා අද වෙනකම් නෑ.