මොනවද මේ 2G/3G/4G කියන්නෙ?
මොනවද මේ 2G/3G/4G කියන්නෙ?
වර්තමාණයේ බොහෝ දෙනෙක් ලඟ 3G/4G smart phone එහෙම තිබුනට සුළු පිරිසයි ඇත්තටම දන්නෙ 2G/3G/4G කියන්නෙ මොකක්ද කියල. අපි මුලින්ම බලමු 2G/3G/4G වල G අකුරින් කියැවෙන්නෙ මොකක්ද කියන එක. ඒ තමයි Generation, සිංහලෙන් නම් පරම්පරාව. මේව අදාල වෙන්නෙ...