1. M

    love පශ්නයක්

    මම කැමති කෙල්ලෙක් ඉන්නවා එයා මම වැඩ කරන තැනමයි වැඩ කරන්නේ.එයා මාත් එක්ක හොදට හිනාවෙලා කතා කරනවා ඒ උනාට මැසේජ් එකක් යැව්වම රිප්ල්ය් කරන්නෙම අඩුවෙන් .මේකට හේතුව මොකක් වෙන්න ඇතිද ???මට කැමති නැති හින්ද වගේද ??:(:(:(:(:(:(:(:(
  2. M

    සිවිල් ඉන්ජෝ හෙල්ප් මී

    සිවිල් ඉන්ජෝ හෙල්ප් මී සිවිල් ඉන්ජිනියරින්ග් කරන්න වැඩියෙන්ම හොද පේරාද මෝරද ????
  3. M

    programming දන්නා අයගෙන් උදව්වක් ඕනේ

    programming දන්නා අයගෙන් උදව්වක් ඕනේ මට programming ඉගෙනගන්න ආසයි.මම දැනට C and python ඉගෙනගන්නවා.මොකෙන් පටන්ගත්තොත්ද ඉගෙනගන්න ලේසි.???
  4. M

    illustrater ප්‍රශ්නයක්.

    මම illustrater එකෙන් ලෝගෝ එකක් හැදුව මට එක jpg or png ෆෝමැට් එකට සේව් කරගන්න ඕනේ.save as ගියාම එහෙම ෆෝමැට් එකක් දෙන්නේ නැනේ.ඉතින් එක කොහොමද jpg ෆෝමැට් එකට ගන්න පුළුවන් ??
  5. M

    ausee යන්න......

    ausee යන්න ඕනේ....... australiya යනවනම් මොන වගේ ඉන්ජිනියරින්ග් ෆීල්ඩ් එකකින් කලොත්ද හොද.....මම මොරටු ඉන්ජිනියරින් යන්න ඉන්නේ.ඔසී වල හොද ඉල්ලුමක් තියෙන්නේ මොන වගේ ඒවාටද
  6. M

    laptop එකක් ගන්න ඕනේ.

    laptop එකක් ගන්න ඕනේ. මට ලැප්ටොප් එකක ගන්න ඕනේ.i5එකක් තමයි ගන්න ඉන්නේ.programming ඉගෙනගන්න ඉන්නේ.කවුරුහරි කියනවද එකට ගැලපෙන ලැප්ටොප් එකක්..මොන ජාතියද හොද??
  7. M

    android app ගැන හෙල්ප් එකක් ඕනේ.

    android app ගැන හෙල්ප් එකක් ඕනේ. මම android app හදන්න ආසාවෙන් ඉන්නවා.එත් තම මුකුත්ම දන්නේ නෑ.මම පටන්ගන්නවනම් කොතනින්ද ඉගෙන ගන්න පටන්ගන්න ඕනේ??මොනවගේ language ද ඉගෙනගන්න ඕනේ??
  8. M

    මොරටුවේ ඉන්ජෝ උදව්වක් කරන්ඩෝ ....

    මොරටුවේ ඉන්ජෝ උදව්වක් කරන්ඩෝ .... මොරටුවේ කැම්පස් එකේ අර material science and engineering කියල ඩිග්රියක් තියෙන්නේ එක කරන්න සෙට් උනොත් මොන වගේ ජෝබ්ස්ද කරන්න තියෙන්නේ?ලංකාවේ ජොබ් තියනවද?පඩි නඩි කොයි වගේද??:D:D
  9. M

    කැම්පස් එකක් තෝරා ගැනීම

    කැම්පස් එකක් තෝරා ගැනීම මචන්ලා මාව මොරටුව කැම්පස් එකේ ඉංජිනියරින්අහුවෙනවා.එත් මට පේරා යන්න ආසයි .මේ මොකක කලත් එකම වටිනාකමද මොරටුවේ කලොත් වැඩිය හොදද ??

    No contents