BUMP machan....
Construction nam mehe godak tiyana macha.. Mining nam den adui...
මාත් ආස සිවිල් කරන්න තමයි.
Construction is booming here machan that I know. But unfortunately my knowledge is low on this area.
Chemical Engineering wala thathwe kohomada machanla auzziii wala. danna kenek kiyannakooo.
Australia යන්නද බොල ලැජ්ජ නැතුව ලන්කාවේ අහින්සක ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙන ගන්නේ? මුලින් ලන්කාවට වැඩක් කරල ඉදපන් මගුලෙ යන්න කලින්.
ඉගෙනගන්න ආයේ මොකටද ලජ්ජා වෙන්නේ.කොමත් එකපාරටම රට යන්න බැනේ.මෙහෙ වැඩ කරලා වරක් එක්ස්පිරියන්ස් ගන්න ඕනේ.

ඒ කියන්නේ ඔයා Aussy යන්නේ තව අවුරුදු 6 කටහෝ ඊට වඩා වැඩි කාලයකට පස්සේ. ඉතින් බන් උබේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න තව අවුරුදු 6 කට හෝ ඊට වඩා වැඩි කාලයකට පස්සේ ඔස්ට්‍රේලියාවේ ආර්ථිකේ / රැකියා වෙළදපල හැසිරීම ගැන හොද දැනුමක් තියෙන්න ඕන. අනේ මන්ද ඉතින්.....මම නම් දන්නේ නෑ ...![]()
mona dilliye giyath kamak na, gihin hamba karagththu deyak meheta aran waren. naththan uba nayakaarayek.
australiya යනවනම් මොන වගේ ඉන්ජිනියරින්ග් ෆීල්ඩ් එකකින් කලොත්ද හොද.....මම මොරටු ඉන්ජිනියරින් යන්න ඉන්නේ.ඔසී වල හොද ඉල්ලුමක් තියෙන්නේ මොන වගේ ඒවාටද


උබේ ගෝල් එක හොදයි මල්ලි
ෆිල්ඩ් එක එවුනාට උබට ඕන එකම සෙට් වෙයිද කියලා කොහොම කියන්නද අනික තව අවුරුදු 5 කින් 6කින් එහේ මොනා වෙයිද
මොනා කර්න්නත් කලින් ෆ්‍රාස්ට් ඉයර් එක හොදට කරලා ෆිල්ඩ් එකක් දාගනින්
mona kalath itin luck eka thamai... charted engineers la innawa super market wala cleaning kara kara..
ehe warna beda wadaya thiyenawa
godak proffessional jobs karanne suddo thami... ithuru wena ewa thamai anik minissunta..
but lankawe ayama patan aran karagena yana manufacturing panel board company ekak pawa ehe thiyenawa
umba luckey nam goda thamai \
mora palayan mulin un ge training system ekak thiyenawa ..un ausy finland ehema direct yawanawa
ewata set wunahaki