1. lonewolf22

    කූඹි කරදරේට විසදුමක් නැද්ද?

    ගෙදර හැම තැනම තෙල් කූඹි, කොච්චර අස් කලත් සුද්ද කලත් කන්ට්‍රොල් කරන්න බෑ. කුස්සියෙ,කෑම කාඹරේ, සාලේ ,මෙට්ටෙයි, පුටුවලයි ,PC එකේ පවා පොදි ගැහිල ඉන්නවා, කනව ඒ මදිවට. මේකට කරන්න දෙයක් නැද්ද?
  2. lonewolf22

    Mazda 3/Axela as the first vehicle

    Mazda 3 or Axela (2014 පස්සෙ models) 1st vehicle එක විදිහට ගන්න එක ගැන මොකද හිතන්නේ ? වාහන ගැන කලින් කිසිම experience එකක් නැහැ.
  3. lonewolf22

    Need ලංකාදීප e-paper (2021-03-07)

    2021-03-07 දවසේ ලංකාදීප පත්තරේ (e-paper) තියෙන කෙනෙක් ඉන්නවා නම් share කරන්න, ලොකු උදව්වක්.
  4. lonewolf22

    ගන්න හොඳ මෙට්ටයක් [Mattress discuss]

    Quality එක හොඳ, queen size මෙට්ටයක් ගන්න බලනව මචන්ලා, Damro, Arpico, Singer, Hants showrooms වලට ගියා, ඕවගෙන් මෙන්න මේ Arpico Latex Bliss මෙට්ටෙ තමයි සුපිරියටම හිතට ඇල්ලුවේ (http://www.arpicolatexfoam.com/assets/latex_bliss.jpg), මේ මෙට්ටෙ යූස් කරන අය ඉන්නවද, අව්ලක් නැද්ද මේක ? එලකිරියේ...
  5. lonewolf22

    Laptop ගෙවන්න ගන්න

    Laptop එකක් ගෙවන්න ගන්න කොහෙද හොඳ තැන් තියෙන්නෙ (singer,abans ඇරුනම )
  6. lonewolf22

    Windows 10 install කරන්නෙ කොහොමද?

    Windows 10 install කරන්නෙ කොහොමද? මගෙ මැශින් එකෙ දැනට Windows 7 තියෙන්නේ. මට Windows 10 දාගන්න ඔනේ. (for gaming) Windows 10 Download කරන්න link එකයි, Activate කරන විදිහයි දන්න කෙනෙක් කියල දෙන්න ලොකු උදව්වක් :)
  7. lonewolf22

    කොලඹ පාරවල් සහ බස් යන time දන්න කෙනෙක්

    කොලඹ, බත්තරමුල්ල, මාලඹේ බස් යන time දන්න කෙනෙක&#3530 මචන්ලා, මගෙ බෝඩිම තියෙන්නෙ මාලඹේ. කොටුවෙ ඉදන් මාලඹේට එන්න පුලුවන් අන්තිම බස් එක කීයටද තියෙන්නෙ? රෑ වෙලා මාලඹේටම බස් නැත්තන් අඩුම බත්තරමුල්ලටවත් එන්න පුලුවන් අන්තිම බස් එක?
  8. lonewolf22

    Internet usage limit එක

    පොඩි හෙල්ප් එකක් ඕනේ internet usage එක limit කරන්න. ගෙදර PC එකේ තියෙන්නේ SLT ADSL 60GB පැකේජ් එක.මම weekend වල විතරයි ගෙදර එන්නෙ, ගෙදර මල්ලි ඉන්න්වා පොර සතියෙන් දෙකෙන් data ඉවර කරනවා :angry: වෙනම user account එකක් හදලා ඒ account එකට 10GB වගේ limit එකක් දෙන්න පුලුවන් විදිහක් තියෙනවද or ඒ වගෙ වෙන...

    No contents