Windows 10 install කරන්නෙ කොහොමද?
මගෙ මැශින් එකෙ දැනට Windows 7 තියෙන්නේ. මට Windows 10 දාගන්න ඔනේ. (for gaming)
Windows 10 Download කරන්න link එකයි, Activate කරන විදිහයි දන්න කෙනෙක් කියල දෙන්න ලොකු උදව්වක්

Last edited:
ekai hoda iso ekak ekka activator ekak danna knk inwada baluwe 