ගෙදර හැම තැනම තෙල් කූඹි, කොච්චර අස් කලත් සුද්ද කලත් කන්ට්‍රොල් කරන්න බෑ. කුස්සියෙ,කෑම කාඹරේ, සාලේ ,මෙට්ටෙයි, පුටුවලයි ,PC එකේ පවා පොදි ගැහිල ඉන්නවා, කනව ඒ මදිවට. මේකට කරන්න දෙයක් නැද්ද?
Aeth wedak naha bn, mage mese pura and bitthi wala ehema andala tiyene. Aeth enawa bn. Mae den type karana gmnuth penawa mese dige un yanawaහිට් ලයින් කියලා චෝක් එකක් ගෙනැල්ලා කුබි ඉන්න තැන් වල අදින්න
උන් වෙන පාරකින් එන්න ගන්නවා බන් එතකොටහිට් ලයින් කියලා චෝක් එකක් ගෙනැල්ලා කුබි ඉන්න තැන් වල අදින්න
Ow ban kubi , makuluwo mokak hari solutions ekak nadda .. mama Perera gatha 895 kata mokakda ekak kuminta balamu oka gahala .. eth makuluwanata nam mona magulak wath naha ban gahanna![]()
Keels eke tibba mokakda sceen ekak danne naha thawama open kale naha eka 895 podi tube ekak eka balapanඋන්ගෙන් ලොකු කරදරයක් නෑනෙ බන්. උන් ටී ට්‍රී ඔයිල් සුවදට කැමති නෑ ලු. ටූටි නෙමෙයි තේ .
මන් නම් දන් නෑ හරියයි ද කියල නෙට් එකෙ තිබ්බ. කූඹින්ට මොනව හරි
solution ekak hamaba unoth mekatama dapan.ape gedarath same problm bnගෙදර හැම තැනම තෙල් කූඹි, කොච්චර අස් කලත් සුද්ද කලත් කන්ට්‍රොල් කරන්න බෑ. කුස්සියෙ,කෑම කාඹරේ, සාලේ ,මෙට්ටෙයි, පුටුවලයි ,PC එකේ පවා පොදි ගැහිල ඉන්නවා, කනව ඒ මදිවට. මේකට කරන්න දෙයක් නැද්ද?