1. Mr.Choco

    WhatsApp Down?

    මචන්ලා, ලෝකේ පුරාම WhatsApp ඩවුන් වෙලා නේද? උබලාත් බලහල්ලා?:shocked:
  2. Mr.Choco

    Honda Dio

    මචන්ලා, මට Honda Dio පදින උන්ගෙන් උපදෙස් ටිකක් දියල්ලා!! 1.Bike එක හොදයිද? 2.තෙල් කරනවද? 3.මොන පාටද වැඩිපුරම ගති? 4.ගන්නවනම් කොහෙන්ද ගන්න හොද? 5.දැන් යන ගාන? පුලුවන් විදියට සලකන්නම්,පොඩ්ඩක් ටයිප් කරලා යමන්ලා. ;);) Dio එක නැතුව ඒ Price Range එකේ Look එක එහෙම තියන තෙල් කරන වෙන මොනවහරි Bikes තියනවද?
  3. Mr.Choco

    Direct Download

    සමහර ඔෆිස් වල කට්ටියගේ TV Shows,Movies බාන සයිට් එහෙම සේරම බ්ලොක් කරලානේ ඇත්තේ,ඒකට මෙන්න පොඩි විසදුමක් ගෙනාවා,Browser eke address bar එකේ පහල ලින්ක් වලින් එකක් Paste කරලා බලන්න,ගින්දර වගේ Serial ටික ලෝඩ් කරගන්න තමා තියෙන්නේ,ඊට පස්සේ ශේප් එකේ බෑමක් තමා තියෙන්නේ,හැබැයි පුතේ බාගෙන කන්න තියන වල...
  4. Mr.Choco

    Full insurance දාන්න හොදම company එක

    Full insurance දාන්න හොදම company එක මචන්ලා,දැනට ලංකාවේ ලක්ශ 30 ක වගේ වාහානේකට ෆුල් insurance දාන්න හොදම කම්පැනි එක මොකද්ද? ලොකු අවුලක්.. උදවුවක් කරනු මැන.. 🙏
  5. Mr.Choco

    Bajaj Discover 125 රජයෙන් දුන්නු බයික් එක

    Bajaj Discover 125 රජයෙන් දුන්නු බයික් එක මචන්ලා,:) Bajaj Discover 125 රජයෙන් දුන්නු බයික් එක හොදයිද? තෙල් කිරිල්ල කල් පැවැත්ම එහෙම,සමහරු කියනවා බයික් එක අවුල් කියලා,සමහරු හොදයි කියනවා,තෙල් කිරිල්ල,බැලන්ස් එක එහෙම කොහොමද? ටික දවසකින් ලදරමක් වෙයිද? පාවිච්ච් කරපු නැති හැම එකෙක්ම තමන්ගේ දන්න...
  6. Mr.Choco

    Clash Of Clans ගේම් එක

    :P මචන්ලා Clash of clans:P ගේම් එක ගැන මුල ඉදන් ගහන විදිය Thread එකක් තිබ්බා අපේ එකෙක් එකක් දාලා,පුලුවන් එකෙක් ඒක හොයලා දීපල්ලාකෝ,මම හෙවුවා හම්බුනේ නෑ,:confused: සලකන්නම් පුලුවන් විදියට:D
  7. Mr.Choco

    Savings Account/ඉතිරිකිරීමේ ගිණුම්

    Savings Account/ඉතිරිකිරීමේ ගිණුම් මචන්ලා,ලංකාවේ සාමාන්ය ඉතිරිකිරීමේ ගිණුමකට වැඩිම පොලියක් දෙන්නේ මොන බැංකුවේද? සලකන්නම්.;) B U M P ekak wath dapalla,:)
  8. Mr.Choco

    Direct Download TV Shows,Movies

    සමහර ඔෆිස් වල කට්ටියගේ TV Shows,Movies බාන සයිට් එහෙම සේරම බ්ලොක් කරලානේ ඇත්තේ,ඒකට මෙන්න පොඩි විසදුමක් ගෙනාවා,Browser eke address bar එකේ පහල ලින්ක් වලින් එකක් Paste කරලා බලන්න,ගින්දර වගේ Serial ටික ලෝඩ් කරගන්න තමා තියෙන්නේ,ඊට පස්සේ ශේප් එකේ බෑමක් තමා තියෙන්නේ,හැබැයි පුතේ බාගෙන කන්න තියන වල...
  9. Mr.Choco

    T20 ලෝක කුසලානය පටන් ගන්න කළින්ම ඉන්දියාව පත&#

    T20 ලෝක කුසලානය පටන් ගන්න කළින්ම ඉන්දියාව පත&# පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පටන් ගන්න කළින්ම මේ වෙන කොට යම් කිසි සිද්ධි කිහිපයක් නිසාම මේ පාර විස්සයි විස්ස කුසලානය ආන්දෝලනාත්මක වෙලා තියෙන්නේ. ඒ තමයි පකිස්ථාන කණ්ඩායම අද (08) ඉන්දියාව බලා පිටත්ව යාමට තිබුණත්, පකිස්ථාන ක්‍රිකට්...
  10. Mr.Choco

    Cameralk එකෙන්

    මචන්ලා, Cameralk එකෙන් iPhones ගත්ත කවුරුහරි ඉන්නවද? :eek:උන්ගේ බඩු හොදයිද? :lol: Genuine ද? :dull: අනිත් උන් එක්ක බලද්දි උන්ගේ Prices ටිකක් අඩුයි.ගත්ත එකෙක් හරි,ගන්න ඉන්න එකෙක් හරි,උන් ගැන දන්න එකෙක් හරි කියපල්ලාකෝ. :rofl::sorry:
  11. Mr.Choco

    iPhone help

    මචන්ලා මම අහලා තියනවා iPhone වල තියන නම්බර් එකකින් Device එක ගැන සේරම විස්තර දැනගන්න පුලුවන් කියලා,ගත්ත දිනය,ලොක්ද නැද්ද කියලා,හදපු දිනේ වගේ ඒවා,දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරේ කියලා දෙනවද?කරන විදිය හෝ ඒකට වෙනම site එකක් එහෙම තියනවද කියලා?;):)
  12. Mr.Choco

    20lakh-22lakh අතරේ කාර් එකක්

    20lakh-22lakh අතරේ කාර් එකක් මචන්ලා මට 20lakh-22lakh අතරේ කාර් එකක් හොයනවා.මේ Range එක අතරේ ගන්න තියන,Re-Condition මාර්කට් එක තියන හොදම වාහනේ මොකක්ද? Spare Parts උනත් අවුලක් නැතුව ගන්න තියන.. තෙල් කිරිල්ල ගැනත් පොඩ්ඩක් සැලකිලිමත්,මොකද සතියකට පාරක් Kandy-Colombo යනවා. BUMP එකක්වත් දාලා යන්න. :)

    No contents