Honda Dio

Mr.Choco

Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    මචන්ලා,
    මට Honda Dio පදින උන්ගෙන් උපදෙස් ටිකක් දියල්ලා!!
    1.Bike එක හොදයිද?
    2.තෙල් කරනවද?
    3.මොන පාටද වැඩිපුරම ගති?
    4.ගන්නවනම් කොහෙන්ද ගන්න හොද?
    5.දැන් යන ගාන?

    පුලුවන් විදියට සලකන්නම්,පොඩ්ඩක් ටයිප් කරලා යමන්ලා.
    ;);)

    Dio එක නැතුව ඒ Price Range එකේ Look එක එහෙම තියන තෙල් කරන වෙන මොනවහරි Bikes තියනවද?
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඕව පදින්නේ ගෑනු සහ ගෑනු වගේ අය. ප්රිමියෙක්නම් හොඳ clutch තියන බයික් එකක් පදපන්
     
    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    ඕව පදින්නේ ගෑනු සහ ගෑනු වගේ අය. ප්රිමියෙක්නම් හොඳ clutch තියන බයික් එකක් පදපන්

    මාත් කැමති බන් එහෙම,ගෙදරින් ස්කූටියක් හරි ගන්න කැම්ති කරගත්තේ බොහොම අමාරුවෙන්,එහෙම ප්‍රශ්නත් තියනවානේ බන්!:(
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මාත් කැමති බන් එහෙම,ගෙදරින් ස්කූටියක් හරි ගන්න කැම්ති කරගත්තේ බොහොම අමාරුවෙන්,එහෙම ප්‍රශ්නත් තියනවානේ බන්!:(

    :lol:
     
    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    1. awlak ma nee
    2. 50km/l wage yanawa
    3. matte black

    mama nam gaththe 239,500.00 .dan nam tikak wadi wela. traffic eke padinna hondai.
    bajaj v bike eka poddak balapan. look eka nam hondai........
     
    • Like
    Reactions: Mr.Choco

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මාත් කැමති බන් එහෙම,ගෙදරින් ස්කූටියක් හරි ගන්න කැම්ති කරගත්තේ බොහොම අමාරුවෙන්,එහෙම ප්‍රශ්නත් තියනවානේ බන්!:(

    උඹටත් මම කරපු වැඩෙ කරන්න තිබ්බෙ
    Pulsar එකක් වගේ ගන්න ඔනෙ නම් ගෙදර මිනිස්සුන්ට hornet, wr 250, kawasaki ninja වගේ එකක් පෙන්නපං අතේ සල්ලි නැති වුනත්. ඊට පස්සෙ විස්තර කියපං safety එහෙම ගොඩක් හොඳයි එ් වුනාට බරපතල වැඩියි. මේකම තමා ඔනෙ කියලා.
    එතකොට කොහොමත් අකමැති වෙනවා.
    අන්න එතකොට තමා ගන්න හිතාගෙන ඉන්න එක කියන්න ඔනෙ.

    එ් වෙලාවට කියන්න ඔනේ "එහෙනම් ඉතින් මේක වත් ගන්න දෙන්න අප්පා......." කියලා.

    අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි :cool:

    ගෑනු වගේ scooter පදින්න එපා යකෝ.
    Scooter එක අරන් තව motocross helmet දාගෙන අපෙ අයියලා යන්නෙ.
    ඉඳකිං
     
    හම්මෝ ඒක. :D anyways thanks macho :D:D ++
     
    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    Thel nam karanne 35k 40k wage bn.. economy ma yanna oni.. speed 70t wage ghin break kalam pddak madi break. drum break nisa.. byk eke wena kynna tharam kisi waradak ne :)

    ammoh 35i 40ida bun? hodatoma madi neda? Yamaha eketh Scootiyak tiyanwa neda Dio eka wagema, nama danne ne, Dio eke pickup eka nam hodai mama danna widiyata.;)
    ++
     
    Pasanh

    Junior member
  • Apr 3, 2009
    53
    4
    8
    thel nam karanawa adui ban 35-40
    Matt black thama hoda..
    pick up eka nam tiyenawa,
    habei scooter kalayak yaddi repair wadi ban .
    puluwan nam used karapu hari japan bike ekak ganin.
     
    • Like
    Reactions: Mr.Choco

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    උඹටත් මම කරපු වැඩෙ කරන්න තිබ්බෙ
    Pulsar එකක් වගේ ගන්න ඔනෙ නම් ගෙදර මිනිස්සුන්ට hornet, wr 250, kawasaki ninja වගේ එකක් පෙන්නපං අතේ සල්ලි නැති වුනත්. ඊට පස්සෙ විස්තර කියපං safety එහෙම ගොඩක් හොඳයි එ් වුනාට බරපතල වැඩියි. මේකම තමා ඔනෙ කියලා.
    එතකොට කොහොමත් අකමැති වෙනවා.
    අන්න එතකොට තමා ගන්න හිතාගෙන ඉන්න එක කියන්න ඔනෙ.

    එ් වෙලාවට කියන්න ඔනේ "එහෙනම් ඉතින් මේක වත් ගන්න දෙන්න අප්පා......." කියලා.

    අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි :cool:

    ගෑනු වගේ scooter පදින්න එපා යකෝ.
    Scooter එක අරන් තව motocross helmet දාගෙන අපෙ අයියලා යන්නෙ.
    ඉඳකිං

    ස්කූටි පදින්නෙ ගෑණු විතරයි කියල හිතන් ඉන්න ළිං මැඬියෙක් :lol:

    ස්කූටියද, හොනට් එකද කියල නෑ. ෆුල් ෆේස් හෙල්මට් දාන්නෙ ආරක්ශාවට. ගොනා කියල ඒක හැම තැනම පෙන්නන්නත් එපා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    උඹටත් මම කරපු වැඩෙ කරන්න තිබ්බෙ
    Pulsar එකක් වගේ ගන්න ඔනෙ නම් ගෙදර මිනිස්සුන්ට hornet, wr 250, kawasaki ninja වගේ එකක් පෙන්නපං අතේ සල්ලි නැති වුනත්. ඊට පස්සෙ විස්තර කියපං safety එහෙම ගොඩක් හොඳයි එ් වුනාට බරපතල වැඩියි. මේකම තමා ඔනෙ කියලා.
    එතකොට කොහොමත් අකමැති වෙනවා.
    අන්න එතකොට තමා ගන්න හිතාගෙන ඉන්න එක කියන්න ඔනෙ.

    එ් වෙලාවට කියන්න ඔනේ "එහෙනම් ඉතින් මේක වත් ගන්න දෙන්න අප්පා......." කියලා.

    අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි :cool:

    ගෑනු වගේ scooter පදින්න එපා යකෝ.
    Scooter එක අරන් තව motocross helmet දාගෙන අපෙ අයියලා යන්නෙ.
    ඉඳකිං

    13096097_10207821523769399_2577925869173870554_n.jpg