Direct Download

Mr.Choco

Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    සමහර ඔෆිස් වල කට්ටියගේ TV Shows,Movies බාන සයිට් එහෙම සේරම බ්ලොක් කරලානේ ඇත්තේ,ඒකට මෙන්න පොඩි විසදුමක් ගෙනාවා,Browser eke address bar එකේ පහල ලින්ක් වලින් එකක් Paste කරලා බලන්න,ගින්දර වගේ Serial ටික ලෝඩ් කරගන්න තමා තියෙන්නේ,ඊට පස්සේ ශේප් එකේ බෑමක් තමා තියෙන්නේ,හැබැයි පුතේ බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න එපා,පාඩුවේ දවසින් දවස ඕනි එපිසොඩ් ටික බාගනිල්ලා,එක සැරේ GB ගනන් බාන්න ගිහින් ගූ කරගෙන අඩන්න නම් එපා පුතේ,ඔන්න ලින්ක් ටික,
    http://dl.fardadownload.ir/Serial/

    http://dl.film2movie.org/serial/

    http://dl5.moviefarsi.org/serial/

    http://dl1.farsimovie.net/
    බාගත්ත උන්,බාගන්න ඉන්න උන් සලකලා පලයල්ලා එහෙනම්,අහින්සක කොල්ලෝ සෙට් එක වෙනුවෙන් B U M P පාරක් දාගෙන හැමෝම දකින කල් ටිකක් උඩින් තියපල්ලා ටික දවසක් යනකම්,


    P.S-oya links weda nokaranwa nam me code eka use karapalla,
    parent directory mkv-ona karna file eke nama -html -htm -php -shtml -opendivx -md5 -md5sums:yes::yes: