1. L

    වෙනම_පක්ෂයක්

    මහින්දයා වෙනම පක්ෂයක් හදාගෙන ගියොත් මගේ චන්දෙ මහින්දට. උබලගේ චන්දෙත් මහින්දට දීපල්ලා. අපිට ඕනේ අලුත් පක්ෂයක් වෙනම පාටක්.
  2. L

    කම් ඕන් මයි ෆේස්

    කම් ඕන් මයි ෆේස් මචන් මම ඉන්නේ සුද්දන්ගේ රටේ. අපේ අල්ලපු ගෙදර ඉන්නේ යන්ග් කපල් එකක්. හැමදාම පාන්දරට සුද්දී කෑගහනවා මෙහෙමෙ කම් ඕන් මයි ෆේස් බෙබේ කියල. මොකද බන් ඒකේ තේරුම. බේබේ කියන්නේ සුද්දට බනිනවද බීලා එනවා කියලා.? මොකද සුද්ද පට්ට බේබද්දා . උත එක්කත් මම ෂොට් එකක් දාල තියනවා. බොන්න ගිහාම...
  3. L

    යෝෂිත

    යෝෂිත රාජපක්ෂ මේ දිනවල සිර මැදිරියේ සිට මැරූ විකල්ලෙන් බැසිල් රාජපක්ෂට සහ විමල් විරවංශ ට බැන වදිමින් සිටින බව ආරංචි වේ. මොහුගේ තත්වය වඩාත් නරක අතට හැරුනොත් රෝහල් ගත කිරීමට සිදු වනු ඇත.
  4. L

    වින්දනයක්?

    මමත් සුපිරි බයික් තමයි. රනිල් ගෙ වැඩනම් පේන්න බැහැ. එත් බයික් වීම ගැන කල කිරීමක් ඇති උනා බන්. මාරම අවුල්. තම මවුබිමේ ජාතික කොඩිය විකුර්තිකොට පහත් වින්දනයක් ලබන බයියෝ. යකෝ මුන්ට වඩා ප්‍රභාකරන්ගේ උන් හොඳයි නේ. උන් උන්ගේ කොඩියටත් ගරු කරනවා.
  5. L

    ත්‍රී-සම්

    ත්‍රී සම් කියන්නේ අසාමාන්‍ය දෙයක් නොවෙයි. තමන්ගේ වයිෆ් කැමති නම් තව තුන්වන පාර්ශවයක් වශයෙන් තවත් කෙල්ලෙක් ලං කරගෙන යහන් ගතවීම ප්‍රශ්ණයක් නොවෙයි නේ.
  6. L

    FB Akrmanaya

    දැන් ත්‍රීවිල් කාරයොයි , ආර්මි කාරයොයි ,බස් කාරයොයි, සිකියුරිටි කාරයෝ වගේ උන් ෆේස් බුකිය ආක්‍රමණය කරලා. උන් ඔක්කොම දැන් ස්මාර්ට් මොබයිල් ෆෝන් වලින් බුකියට යන්නේ. කෙල්ලොන්ට නහුතෙට රික්වෙස්ට් යවනවා. සෙක්ස් ටෝක්ස් ෆොටෝස් යවනවා. එක නිසා දැන් අපි යවන රික්වෙස්ට් එකක්වත් කෙල්ලෝ අක්සේප්ට් කරන්නේ නැහැ...

    No contents