සුද්දා හැදුව හිරගෙවල් තුනක්
“හොඳ මිනිසුන් යනු වැරදි නොකරන අය නොව, වැරදි හදාගත්තවුන්ය”
මේක විලියම් ශේක්ස්පියර් මහත්මයාගේ ප්රසිද්ධ කියමනක්. හොඳ, නරක කියන්නේ අපේ හැම කෙනෙක්ගේ ම ජීවිතේ තියෙන කොටස් දෙකක්. නරක යටපත් කරලා හොඳ දේවල්වලට නැඹුරු වෙන අය වගේ ම, ඕකේ අනිත්පැත්ත කරලා ආයේ හරිගස්සන්න බැරි...