1. Kapati_NaRiYa

    ඔන්ලයින් shopping

    shipping free ............. ............................... aliexpress shipping free තිබ්බ ගොඩක් බඩු $40 වගේ වෙලා...ebay එකේ chaina වලින් එන ගොඩක් ඒවා නොට් shipping කරලා.(ali එකේ මගේ wish list එකම තිබ්බේ free ඒවා දැන් ඔකොම $ වෙලා 43) Shipping method eke නොරමල් පොස්ට් එකත් නැ ems විතරයි...
  2. Kapati_NaRiYa

    බෝර්ඩ්න් ගාස්තු

    බෝර්ඩ්න් ගාස්තු :baffled: වෙන මාස වල ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා හොයන එවයි ගෙදරින් දෙන එවයි එකතු කරලා බෝර්ඩ්න් සල්ලි ගෙවා ගෙන pockt money ඔකොම රෝලක් ගහ ගන්නවා...මේ මේ මාස දෙකේ ඔකොම කෙල වෙනවා අතේ සතේ නැ බෝදිමටත් දෙන්න වෙනවා නිකන් මාස දෙකක සල්ලි.:(:(:(:(:(
  3. Kapati_NaRiYa

    Honda ek3 accelaration frown:

    zGCp4X8KxPc :angry::angry::angry::frown::frown:
  4. Kapati_NaRiYa

    Laptop Repair

    Arduino motor driverබෝර්ඩ් එකක් short වෙලා usbඑකෙන් 12 v ලැප් එකට ගිහින්ලැප් එක එක පාරට off ඔෆ් උනා:(:(.battery ගලවලා දැම්මාම එක පාරක් ඕන් උනා දැන් ලැප් එක ඕන වෙන්නෙම නැ....battery ලයිට් එක වත් පතතු වෙන් නැ....හදාගන්නකොළඹ අවට තැන් මොනවද තියන්නේ? dell 15 ekk........................
  5. Kapati_NaRiYa

    Part time ජොබ්

    කැම්පස් යන අයට පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන විදියක් නැති වෙයිද මොරටුව රත්මලාන පැත්තෙන්?:confused::confused::confused:
  6. Kapati_NaRiYa

    NVQ L5 (Diploma) and univotec

    මේකේ ඇතිනේ දැනට NVQ 5 කරන UNIVOTEC යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය:):):oo: මේකයි කාරණේ අපේ ඩිප් එක කරන සහෝලා ටික එකතු වෙලා reqst එකක් කරන්න යන්නේ මිනිස්ටර් ගෙන් nvq 5 වල subject එකක් දෙකක් රිපීට් උනොත් ඒවා ටික ගොඩ දාල දෙනන් කියල nvq 7 කරන්න දෙන්න කියලා.මොකද අපේ සබ්ජෙට් එකක් හරි රිපීට් උනොත්...
  7. Kapati_NaRiYa

    Iphone headset Shortcut

    Iphone එකේ headset එකේ තියන ෂෝර්ට් කට් ගැන දන්නේ නැති අයට තම මේක දැම්මේ:nerd::nerd:....දන්නා අයයි android පාවිචි කරන අයයි බම්ප් එකක් වත් දාගෙන යන්න.:P 1. Triple click the center button and hold to rewind music.(Stile Femminile)  2. Juggle multiple calls. If you're already on the phone and...

    No contents