Laptop Repair

Kapati_NaRiYa

Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    Arduino motor driverබෝර්ඩ් එකක් short වෙලා usbඑකෙන් 12 v ලැප් එකට ගිහින්ලැප් එක එක පාරට off ඔෆ් උනා:(:(.battery ගලවලා දැම්මාම එක පාරක් ඕන් උනා දැන් ලැප් එක ඕන වෙන්නෙම නැ....battery ලයිට් එක වත් පතතු වෙන් නැ....හදාගන්නකොළඹ අවට තැන් මොනවද තියන්නේ? dell 15 ekk........................
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    Oops...:sorry:
    Depends on what got exposed to the high voltage. VBUS, data or GND. Sometimes it could be repairable depending on what got fried.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    This guy does an excellent job machan. Helped me twice already.:rofl:

    0g_6Y-YLQ8uqZxqoXkaH6w.png

    zkUjZZw.png
     
    Last edited:
    • Like
    Reactions: chamarams

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    A bn eye ra mage lap eketh eka paarama off una bn. Dan on wenne na. Ekath dell i5 ekak.
    Power button eke ebuwama yantham power led eka patthu wela off wenava.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    A bn eye ra mage lap eketh eka paarama off una bn. Dan on wenne na. Ekath dell i5 ekak.
    Power button eke ebuwama yantham power led eka patthu wela off wenava.

    Disconnect all external devices (USB stuff etc)
    Press and hold the power button for 15-20 seconds to drain residual power. Connect the AC adapter and the battery - and turn power on.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Arduino motor driverබෝර්ඩ් එකක් short වෙලා usbඑකෙන් 12 v ලැප් එකට ගිහින්ලැප් එක එක පාරට off ඔෆ් උනා:(:(.battery ගලවලා දැම්මාම එක පාරක් ඕන් උනා දැන් ලැප් එක ඕන වෙන්නෙම නැ....battery ලයිට් එක වත් පතතු වෙන් නැ....හදාගන්නකොළඹ අවට තැන් මොනවද තියන්නේ? dell 15 ekk........................

    uba inne koheda
    kiribathgoda kadawatha area nam aran waren hadala dennam
     
    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    lanka laptop house dehiwala එකෙන් හැදුවා 12500ක් ගියා මාසයක් waranty දුන්න.ගණන් නං වැඩිද මන්දා එක පාරක් repair කරලා අරන් අවා කිවේ දවස් 5න් දෙනවා කියලා සති 2 විතර ගියා ....අරන් ඇවිල්ලා power බලද්දී power එක තුන් පාරක් විතර ඔබන්න ඕන අය ගිහින් දුන්න එපාර අය හදල දුන්නා සතියක් ගියා එකට..එත් හැදුවට power එක ඔබලා 6 sec විටර delay එකක් තියනව on wenna...