මම තාක්ෂණික බ්ලොග් එකක් ලියනවා. මගේ මේල් එකට ලගදි මේල් එකක් ආවා කෙල්ලෙක් ගෙන් Rewes එකක් ලියා ගන්න. මම ඉතින් වැඩිය විශ්වාස කරේ නැහැ මම අහලා බැලුවා විස්තර ටිකක්. එකී කියන්නේ මෙහෙම කාතාවක්
ඊට පස්සේ එකී මට Pdf එකක් එවලා තිබ්බා. පරිවර්තනය කරලා පළ කරන්න. එකේ තියෙන්නේ අලුත් Phone එකක් ගැන...