දානයක්

Girawa1

Member
Feb 28, 2016
69
11
0
කොල්ල නේ මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ මේකයි මගේ ආච්චි මැරුණා මිට මාස 4කට කලින්. අපි 7 දවසේ දානේ නම් දුන්නා බණක් කියලා උදේ පන්සලට ගිහිල්ලා දානේ පුජා කරා. තුන් මාසේ දානේ මගේ මාමා දෙනවා කිය කිය ඉදලා අන්තිම මොහොතේ සල්ලි යනවා කියලා දුන්නේ නැහැ. මට කොල්ල නේ ලොකු වත්කමක් නැහැ දානයක් දෙන්න. මගේ මාමා කිව්වේ හත් දවසේ දානේ වගේ දෙන්න බැහැ කියලා තුන් මාසේ දානේ හාමදුරුවෝ 18නමක් ගෙන්නලා දානේ දෙන්න ඕනේ කියලා. ඒක ඇත්තක් ද කොල්ල නේ ? හත් දවසේ දානේ දුන්නා වගේ දීලා වැඩක් නැහැ කියලා කිව්වා තුන් මාසේ දානේ දෙනකම් අච්චි වෙනුවෙන් කිසිම පින් අතේ වැඩක් කරා කියලා පින් හම්බෙන්නේ නැහැ කියලා කිව්වා. මට හරි දුකයි කොල්ල නේ උන් දෙනවා කියලා දානේ නොදී හිටපු එකට උබලා දන්නවනම් කියනවද ගෙදර බණක් කියලා පන්සලේ හමුදුරුට පන්සලට ගිහිල්ලා දානයක් පිළිගන්වලා මේ පින් දෙන්න පුලුවන් ද කියලා ?
 
wisal890

Banned
Mar 17, 2016
62
7
0
අනේ මෝඩයෝ. ඔය දාන ලබ්බවල් තියෙන්නේ ලංකාවේ විතරයි, තව බිලියන ගනනක් මිනිස්සු ඉන්නව මේ ලෝකේ ඔය කිසි ලබ්බක් කරන්නේ නැති. ඔය ඔක්කොම දේවල් හාමුදුරුවො උන්ගේ සුක විහරනයට ගොන් සිංහලු මුලා කරල හදාගත්ත දේවල්. රුපියල් දෙදාහක් විතර වියදම් කරල බලු කපුටු දානයක් දීපන් තොට ඔච්චරටම ඕනනම්. :lol::lol::lol:
 
shaggy_123

Well-known member
  • May 10, 2011
    1,581
    656
    113
    sri lanka
    එහෙම එකක් නෑ බන්. පුළුවන් විදියට සාංගික දානයක් දීපන්. දානේ පන්සලේ දුන්නත් ගෙදර දුන්නත් අවුලක් නෑ. හිතේ ශ්‍රද්ධාවෙන් දීල ආච්චිට පින් අනුමෝදන් කරපන්. එච්චරයි කරන්න තියෙන්නේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    අවුලක් නෑ බන්, ගෙදරට වඩම්මන්න ඕනෙ කියල නීතියක් නෑ, ගෙදර හදල පන්සලට ගිහින් හාමුදුරුවන්ට පූජා කරපන්.. ඊට කලින් හාමුදුරුවො හමුවෙලා සිද්දිය කියපන්, පින් දෙනකොට මතක ඇතුව ආච්චිගෙ නම කියල අනුමෝදන් කරන්න
     
    wisal890

    Banned
    Mar 17, 2016
    62
    7
    0
    පෝරිසාදයා;20035572 said:
    අවුලක් නෑ බන්, ගෙදරට වඩම්මන්න ඕනෙ කියල නීතියක් නෑ, ගෙදර හදල පන්සලට ගිහින් හාමුදුරුවන්ට පූජා කරපන්.. ඊට කලින් හාමුදුරුවො හමුවෙලා සිද්දිය කියපන්, පින් දෙනකොට මතක ඇතුව ආච්චිගෙ නම කියල අනුමෝදන් කරන්න

    මුලු ලෝකෙටම ඇත්තේ මුගේ ආච්චි වෙන්න ඇති ඒ නමින්. :lol::lol::lol: බලාගෙන ඔය නමම ඇති වෙන ආච්චි කෙනෙක්ගේ එකවුන්ට් එකට ඔය පින් ටික ඩිපොසිට් වෙයි. :lol::lol::lol:
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    එහෙම මගුලක් නෑ. හාමුදුරුවො ගාන ගැන නම් මන් දන්නෙ නෑ. මොක වුනත් හොඳ වැඩක් කරල ඒකෙ පින අනුමෝදන් කලාම ආච්චි පින් ගන්න පුලුවන් තැනක් ඉන්නවනම් ඒක අනුමෝදන් වෙනවා. අනික ඒක ඒ ආච්චිටම අනුමෝදන් නොවුනත් සoසාරයේ උඹේ නෑයෝ කීදෙනෙක් ඉන්නවද පින් ඕනෙ අය. ඒ අයට ඒ පින අනුමෝදන් වෙලා සුගතගාමී වෙන්න පුලුවන්. උඹට වඩා වැඩිමල් කෙනෙක් උනත් ඒකෙනා මිත්‍යාදෘෂ්ටියක් නම් එල්ලිලා ඉන්නෙ උඹ ඒකෙනාව හොඳ මගට ගන්න උත්සාහ කරපන්. එහෙමත් බැරි නම් ඒකව අත් ඇරල දාපන්. ඒකෙන් උඹට හොදක්මයි වෙන්නෙ. යමෙකුට කල්‍යාණ මිත්‍රයන් නැතිනම් තනියම ඉන්න එක යහපත් කියලයි බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ .
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,467
    1,029
    113
    KANDY
    එහෙම එකක් නෑ බන්. පුළුවන් විදියට සාංගික දානයක් දීපන්. දානේ පන්සලේ දුන්නත් ගෙදර දුන්නත් අවුලක් නෑ. හිතේ ශ්‍රද්ධාවෙන් දීල ආච්චිට පින් අනුමෝදන් කරපන්. එච්චරයි කරන්න තියෙන්නේ.

    :yes::yes::yes:
     
    උබල තමයි බන් රියල් මිත්‍යාදෘෂ්ටිකයො නැති කෙහෙල්මල් සංසාරයක් ගැන විශ්වාස කරන් පිනට පෙරේත කමේ නැහෙන ගොන්නු. :lol::lol::lol: පිං අනුමෝදන් :lol::lol::lol: හරියට පොතරකට සල්ලි දානව වගේ. :lol::lol::lol:
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    එහෙම එකක් නෑ බන්. පුළුවන් විදියට සාංගික දානයක් දීපන්. දානේ පන්සලේ දුන්නත් ගෙදර දුන්නත් අවුලක් නෑ. හිතේ ශ්‍රද්ධාවෙන් දීල ආච්චිට පින් අනුමෝදන් කරපන්. එච්චරයි කරන්න තියෙන්නේ.

    :yes: thanks macho man hithuwa 3mouth eka loku vidiyta denna onee kiyalla.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    කොල්ල නේ මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ මේකයි මගේ ආච්චි මැරුණා මිට මාස 4කට කලින්. අපි 7 දවසේ දානේ නම් දුන්නා බණක් කියලා උදේ පන්සලට ගිහිල්ලා දානේ පුජා කරා. තුන් මාසේ දානේ මගේ මාමා දෙනවා කිය කිය ඉදලා අන්තිම මොහොතේ සල්ලි යනවා කියලා දුන්නේ නැහැ. මට කොල්ල නේ ලොකු වත්කමක් නැහැ දානයක් දෙන්න. මගේ මාමා කිව්වේ හත් දවසේ දානේ වගේ දෙන්න බැහැ කියලා තුන් මාසේ දානේ හාමදුරුවෝ 18නමක් ගෙන්නලා දානේ දෙන්න ඕනේ කියලා. ඒක ඇත්තක් ද කොල්ල නේ ? හත් දවසේ දානේ දුන්නා වගේ දීලා වැඩක් නැහැ කියලා කිව්වා තුන් මාසේ දානේ දෙනකම් අච්චි වෙනුවෙන් කිසිම පින් අතේ වැඩක් කරා කියලා පින් හම්බෙන්නේ නැහැ කියලා කිව්වා. මට හරි දුකයි කොල්ල නේ උන් දෙනවා කියලා දානේ නොදී හිටපු එකට උබලා දන්නවනම් කියනවද ගෙදර බණක් කියලා පන්සලේ හමුදුරුට පන්සලට ගිහිල්ලා දානයක් පිළිගන්වලා මේ පින් දෙන්න පුලුවන් ද කියලා ?

    Gedara banak kiyawanna
    Hamuduruwo 5namakata ho puluwan ganakata udey heel danaya pansalata gihin denna
    Ehehema hodai..hamuduruwanta kalin kiyanna
    Puluwannam wena wena podi pinkam walata achchi namin dayaka wenna
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,581
    656
    113
    sri lanka
    මචන් මෝඩ කම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා. පින් අනුමෝදම් කරන ඔක්කොටම පින් ගන්න බෑ. පින් ගන්න පුළුවන් වෙන්නේ එහෙම පින් ගන්න තැනක ඉපදිලා තියනවා නම් විතරයි. ප්‍රේත ආත්ම වගේ අයට තමයි එහෙම පින් ගන්න පුළුවන්. එහම අය දානේ දෙන කොට ඒ තැන් වලට එනවා ඇවිල්ල එක බලල සතුටින් අනුමෝදන් වෙනවා. එකයි පින් දෙනවා කියන්නේ. එතනට වෙන කව්රු හරි ඇවිල්ල සතුටින් අනුමෝදන් වෙනවා නම් එයටත් ඒ පින ලැබෙනවා.

    මුලු ලෝකෙටම ඇත්තේ මුගේ ආච්චි වෙන්න ඇති ඒ නමින්. :lol::lol::lol: බලාගෙන ඔය නමම ඇති වෙන ආච්චි කෙනෙක්ගේ එකවුන්ට් එකට ඔය පින් ටික ඩිපොසිට් වෙයි. :lol::lol::lol:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Puluwan widihata dane denna
    Bauddayanta niithi reethi na ..meka anthawadi agamak newe
    Hiha mul wenne okkotama
    bududahamata anuwa Karana tika yahapathwa karanna
     
    Last edited:

    wisal890

    Banned
    Mar 17, 2016
    62
    7
    0
    මචන් මෝඩ කම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා. පින් අනුමෝදම් කරන ඔක්කොටම පින් ගන්න බෑ. පින් ගන්න පුළුවන් වෙන්නේ එහෙම පින් ගන්න තැනක ඉපදිලා තියනවා නම් විතරයි. ප්‍රේත ආත්ම වගේ අයට තමයි එහෙම පින් ගන්න පුළුවන්. එහම අය දානේ දෙන කොට ඒ තැන් වලට එනවා ඇවිල්ල එක බලල සතුටින් අනුමෝදන් වෙනවා. එකයි පින් දෙනවා කියන්නේ. එතනට වෙන කව්රු හරි ඇවිල්ල සතුටින් අනුමෝදන් වෙනවා නම් එයටත් ඒ පින ලැබෙනවා.

    ඔය පින කියන්නේ බන් හදාගත්තු දෙයක් හාමුදුරුවන්ට සැප විදින්න. එහෙම ලබ්බක් නෑ.

    යකෝ තොපි ඔච්චර බය වෙන්න එපා. තොපි එකෙක්වත් මැරුනට පස්සෙ කොහේවත් යන්නේ නෑ. :lol::lol: තොපි මම හැම දෙයක්ම මේ ස්වභාවධර්මයේ අසිරිමත් නිර්මාණ. ඒවා ලයිෆ්පෑන් එක ඉවර උනාම ස්වභාවධර්මයටම එකතු වෙනව. :lol::lol::lol:

    ඔය පට්ට පල් බොරු කියල තොපි බය කරන හාමුදුරුවො අයින් කරපල්ල ජීවිතෙන්. නැති දිවියලෝක, අපාය පෙන්නල බය කරල අසරන මෝඩයින්ගෙන් ගරාගෙන කන වේස නලේ. :lol::lol::lol:
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,581
    656
    113
    sri lanka
    හා

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai

    ඉස්සරවෙලාම කියපන් උඹේ ආගම මොකක්ද කියලා. උඹ ඔය විදියට විවේචනය කරාට උඹට මොකක් හරි කරදරයක් උනාම දෙය්යෝ බුදුන් මතක් නොවුනොත් උඹ මේ ලෝකේ ඉපදිච්ච එකෙක් නෙවෙයි..
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    Gedara banak kiyawanna
    Hamuduruwo 5namakata ho puluwan ganakata udey heel danaya pansalata gihin denna
    Ehehema hodai..hamuduruwanta kalin kiyanna
    Puluwannam wena wena podi pinkam walata achchi namin dayaka wenna

    oyta vidiytama thmai macho 7davse daane dunna. eta pasa nadayo kiyanawa eta wada Lokuwata denna ona kiyalla. natahm e dananan wadak venna naha kiyalla. un ehama denawa kiyala dunna naha salli yanawa kiyalla dan hari kollo thanks oyalata man ohoma daanayak denawa thanks
     
    wisal890

    Banned
    Mar 17, 2016
    62
    7
    0
    ඉස්සරවෙලාම කියපන් උඹේ ආගම මොකක්ද කියලා. උඹ ඔය විදියට විවේචනය කරාට උඹට මොකක් හරි කරදරයක් උනාම දෙය්යෝ බුදුන් මතක් නොවුනොත් උඹ මේ ලෝකේ ඉපදිච්ච එකෙක් නෙවෙයි..

    මගේ බර්ත්සෙටිෆිකේට් එකේනම් තියෙන්නේ සිංහල බෞද්ධ කියල. මම කතා කරන්නේ මට තේරෙන දේ බන්. උබලත් කරන්නන්වාගේ කරන්නේ නැතිව පොඩ්ඩක් ඇස් ඇරල බලපන්.

    දෙයියෝ පස්සේ යන්නේ මෝඩයෝ බන්. දෙයියන්න කරන්න පුලුවන් ලබ්බක් නෑ. මන්ගේ ජීවිතේ දෙයියා තමයි. තමන් දෙයක් කොරොත් තමයි කෙරෙන්නේ.

    බුදුහාමුදුරවොන්ටත් දැන් කරන්න දෙයක්නෑ අපිට. ඒ මනුස්සය මැරිල. ඒත් ඒ මනුස්සය කිව්ව සත්‍ය දේ අනුව ජීවත් වෙනවනම් හොදක් තමයි වෙන්නේ. නැතුව මේ පට්ටපල් පච කෙලින හාමුදුරු හොරු කියන දේවල් නෙමේ.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    දෙවියන් කෙසේ වෙතත් බුදුන් වහන්සේ ගැන ඔය විදියට කතා කරන්න එපා මචන්.. උඹ අලුත් පරම්පරාව කියන එකේ සාමාජිකයෙක්ද?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    pin transfer ekata hamduruwo onema ne mchn.hamduruwo genne chant eka hariyata karanna.anika ehema pin transfer wenne ne.

    pin transfer wenna anik patten reception eka tiyenna one.e kiyanne maritcha ekena e chant eke energy eken tawa rebirth ekak labenna kalin mind eka hoda tanakata gena eka.e kiyanne maricha ekena rebirth ekak labanna atharamedi awasthawe chant karama eyawa sihi karala eya receptive nan chant ekata mind eka focus wenawa.etakota hoda tenakan rebirth ekak labanna possibility ekak tiyenawa.

    masa 3 eka nan man danne ne ai kiyala.man hitanne oya pretha wage ipadena ayata gewal walata ehema tiyena attachment adu karanna wenna ati.

    uba taniyen pinak karala maricha ekenawa sihi karath athi.ekama de tama wenne.