ලොව ප්රමුඛ පෙළේ ස්මාරක
ලොව ප්රමුඛ පෙළේ ස්මාරක
කිසියම් පුද්ගලයෙක් හෝ සිදුවීමක් හෝ සිහිකිරීම වෙනුවෙන් නිර්මාණය කල පිළිමයක් ,ගොඩනැගිල්ලක් ,සුවිසල් මන්දිරයක් , ප්රාසාදයක්, ඉදිකිරීමක් හෝ සිහිවටනයක් හෝ ස්මාරකයක් ලෙස හැඳින්විය හැක. ලෝකයේ නගර රැසක් ඉදිකර ඇත්තේ ස්මාරක වටායි.
ඉන්දියානු...