ශ්‍රී ලංකාවේ පළමු රන් කාසිය

C-Shell

Member
Mar 10, 2016
597
273
0
හදවතේ...
ශ්‍රී ලංකාවේ පළමු රන් කාසිය

[FONT=&quot]ශ්‍රී ලංකාවේ පළමු රන් කාසිය[/FONT]



[FONT=&quot] ක්‍රි.ව . 6 සිට ක්‍රි.ව. 9 වැනි සියවස දක්වා ශ්‍රී ලංකාවේ රන් කාසි භාවිතය දක්නට ලැබුණි. මේවා රන් කහවණු යනුවෙන් හැඳින්විය. මධ්‍ය කාලින සමයෙහි භාවිතා කල මෙම කාසි වටිනාකමකින් අධික ඒවාය. කාසි වල බර අනුව ඒවා විවිධ අගයන් යටතේ වර්ග කෙරුණි. ප්‍රධාන කාසිය මංචාඩි 20ක (මදටිය ඇට 20ක) බරින් යුක්තය. [/FONT]
[FONT=&quot] තනි රත්තරනින් නිමවූ මෙම කාසි වල පැති දෙකෙහි හැඩතල කිහිපයක් නිර්මාණය කර තිබෙනු දක්නට ලැබෙයි. එක් පැත්තක මිනිස් හැඩ හුරුකමට සමාන රුවක් නිරූපිතය. එම රූපය ගැන විවිධ මත පළ වේ. අනෙක් පැත්තෙහි තවත් මිනිස් රූපයක් දක්නට ලැබේ. ඊට අමතරව නාගරී අකුරු වලින් “ ශ්‍රී ලංකා වීහ” යන වචනය කොටා තිබේ. එහි අර්ථය පිලිබදවත් විවිධ මත පළවී ඇත. පරණවිතාන මහතාට අනුව එය “ශ්‍රී ලංකා විස්ස ” යනුවෙන් අර්ථ ගැන්වෙයි. මෙවැනි රන් කාසි වර්ග කිහිපයක්ම පුරා විද්‍යා කැණීම් වලින් හමු වි තිබේ. [/FONT]
[FONT=&quot] [/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]
raja_A.jpg
[/FONT]
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ක්‍රි පු 6 - 7 කාලේ ලංකාවේ නම ශ්‍රී ලංකා කියල නෙමේ නේද තිබ්බේ ? :eek::baffled:
    සෙලාන් ,සිහලදීප වගේ නම් නේද භාවිතාවුනේ එතකොට ?

    ශ්‍රී ලංකාව ලෙස නම වෙනස් වුනේ පර සුද්ද රට දාල ගියාට පස්සෙ කළු සුද්ද රට කන්න ගත්තට පස්සේ නේද ..:baffled: