1. P

    Looking for Vitz around 3 million

    Hey Guys.Toyota vitz ekak 3 million walata wage tiyenawa nam kiyanna.2011 n passe ekak.cash walata ewelema karanawa.Colombo,matara,kurunegala ok,Thanks
  2. P

    Urgenr helpfrom Aussie guys.....

    Urgent help from Aussie guys..... Yaluwane mama july intake ekata melbourne NMIT ekata apply kala maasa 2 kata kalin civil engineering walataa.ada tamai offer eka awe.full offer ekak.patan ganne 13 th of July 2017.late enrollment gannawalu upto 2 weeks.mama financial details submit karanna...
  3. P

    Huawei p9 for 60k

    Mchnla 60 k walata Huawei p9 watinawada? Me range eke meeta wada hoda phones monawada tiyenne? Pls help me
  4. P

    City & Guilds QS කරපු අය එන්ඩෝ

    City & Guilds QS කරපු අය එන්ඩෝ මුලින්ම සමාව ඉල්ලනව මෙතන post කිරීම ගැන .ඔයාල ගාව තියෙනවද city & guilds advance diploma in Construction technology (QS) past papers 2010 න් පස්සෙ set එක.soft copy නම් වඩා හොඳයි .hard copy උනත් අව්ලක් නෑ ආපහු දෙන්න පුලුවන්.තියෙනවා නම් ලොකු උදව්වක් යාලුවනේ .
  5. P

    City & Guilds QS කරපු අය එන්ඩෝ

    City & Guilds QS කරපු අය එන්ඩෝ මචංලා උබලගෙ ගාව city & guilds advance diploma in Construction technology (QS) past papers tiyenawada.2010 න් පස්සෙ ඒව තමයි හොයන්නෙ.PDF වගේ softcopy නම් ගොඩක් හොඳයි .hard copy නම් ගෙනියන්න එන්නත් පුලුවන් .ආපහු දෙනවා .තියෙනවා නම් ලොකු උදව්වක් යාලුවනේ.pls help.me...

    No contents