මචංල ආතල් එකට ගන්න එපා මේක මාර කේස් එකක් බන්. මම මේකේ ඉන්නව මට රියල් එකෙන් දාගෙන මේකේ තවත් ඉන්න බැරි වෙයි බන්. මට හිතෙනව බන් මම මානසික රෝගියෙක් කියල. මට මේව ගෙදර අයට කියන්න බෑ අනිවා විහිලුවකට ගන්නව. මම සාමාජේ නෝමල් ඉන්නව බන්. ඒත් මෙන්න මේ වගේ කේස් තියෙනව මට.
මම මචං හැම තිස්සෙම හිතෙන් කියවනව. එක...