කැලේ යැම/ කඳු නැගීම කියන්නේ හොද Sport එකක්. ලංකාවට ටිකක් අලුත් උනාට. :yes::yes:
ගොඩක් අය ඉන්නවා යන්න ආසයි. නමුත් යන විදිය දන්නේ නෑ. :confused::confused:
පොඩි විස්තර ටිකක් ලියල දාන්නම් කියල බැලුවේ. පල්ලෙහා තියෙන Topics විස්තර කරන්න පුළුවන්. :cool:
1. යන තැන්, යන්න පුළුවන් විදිය ගැන විස්තර...