මචන්ලා,
ලක්ශ 62 පැතූ වෙනස වෙලා අවුරුදු 2ක් ගත වුනා. එ වෙනස ලංකාවට කෙලවුනා කියලා හිතෙන්නෙ මට විතරද?
ලාංකිකයො හැටියට ඇයි අපිට දෙවල් මෙච්චර ඉක්මනට අමතක වෙන්නෙ? සමහර මිනිස්සුන්ට ලංකාවේ යුද්ධයක් තිබුනද මතකත නැති ගානට.
මේ ආණ්ඩුව අවත් හරි හමන් එක දෙයක් වත් උනෙ නෑ. හොරු අල්ලනව කිව්ව ආන්ඩුව එක...