මචන්ලා,
ලක්ශ 62 පැතූ වෙනස වෙලා අවුරුදු 2ක් ගත වුනා. එ වෙනස ලංකාවට කෙලවුනා කියලා හිතෙන්නෙ මට විතරද?
ලාංකිකයො හැටියට ඇයි අපිට දෙවල් මෙච්චර ඉක්මනට අමතක වෙන්නෙ? සමහර මිනිස්සුන්ට ලංකාවේ යුද්ධයක් තිබුනද මතකත නැති ගානට.
මේ ආණ්ඩුව අවත් හරි හමන් එක දෙයක් වත් උනෙ නෑ. හොරු අල්ලනව කිව්ව ආන්ඩුව එක හොරෙක් ඇල්ලුවේ නෑ. හිටියටත් වඩා ලොකු හොරු බිහිකලා.
පවුල් පාලනය නැති කරනවා කිව්වා. එත් මුන්ගෙ දු, පුත්තු, අයියල, මල්ලිලට, ලොකු ලොකු තනතුරු දීලා.
කොළඹ මෙගපොලිස් කරනවා කිව්ව නගරෙ කුනු ගොඩවල් යන්න බෑ ගන්දස්කාරෙ. ලස්සනට හදලා තිබ්බ pavement ටිකත් කඩල දැන් එවල අයෙත් pavement කාරයෝ. දුකයි බන් එවා දැක්කම.
අඩු කරනවා කිව්ව බඩු වල ගනන් අහස උසට. හැම මගුලටම අර tax මෙ tax ගහලා.
රට හදනවා කිව්ව ආණ්ඩුව හැදිගෙන ආපු project ටිකත් නතර කලා. බොරුවට බොඩ් නම් ගහලා තියෙනවා හතරවටේටම. ගිය ආණ්ඩුවෙන් හදපු project ලොකු ලොකුවට උත්සව තියෙල open කරනවා. කියපන් බලන්න මෙ ආණ්ඩුවෙන් කහ ඉරි සුදු කරා මිස වෙන වැඩකට ඇති දෙයක් කරාද කියලා? මොකුත් නැති වුනාට රනිලගෙ පඩ show එක නම් තියෙනවා, හිටං උත් ඔහේ බේගල් ඇද ඇද ඉන්නවා.
මන් ගිය අවුරුදු 20ටම ලංකාවෙන් පිට හිටියෙ එත් මාස 3-4කට සති දෙකකට සැරයක් holiday වලට අනිවාර්යෙන්ම ලංකාවට එනවා. ගිය අවුරුදුවල ලංකාවට එනකොට මට ලංකාවෙ දියුණුව හොඩට note වුනා. මට note වුනාට ලංකාවේ හිටපු උංට එවා note වුනෙ නෑ. මන් අර එක දිගට නැතුව සැරින් සැරෙ දැකපු නිසා වෙන්න ඇති මට එහෙම හිතුනෙ. නැත්තම් ඉතින් අපේ උන්ට before and after ෆොටො දැම්මෙ නැත්තම් වෙනසක් උනාද කියල වත් සමහර උං දන්නෙ නැ. මටනම් ලංකාවෙ highway හැදිලා, පාරවල් හොදට හැදිලා, ලස්සන building හැදිල, ලංකාව ලස්සනවෙලා එනකොට මාර ආඩම්බරයක් හිතට දනුනෙ.
මන් කියන්නෙ ගිය ආණ්ඩුව හොදයි මෙක නරකයි කියල නෙමෙ. ගිය ආණ්ඩුවෙ හොද තිබ්බට ඒගානටම නරකත් තිබුනා (හැබැයි මෙ ගොල්ලන්ට වඩානම් සැහෙන හොදයි
).
මන් ගිය අවුරුදු ටිකෙ ලංකාවේන් පිට හිටියට මන් ලංකාවට මාර ආදරෙයි. ඔය එක එකා මොනා කිව්වත් වෙන රටකට ගියාම මොන job කලත් අපිව 3rd class හැටියට තමා ගනන් ගන්නෙ. මන් නම් කොහෙවත් settle වෙන්නෙ නැ. කියක් හරි හම්බකරන් පොතෙ දාගෙන ලංකාවට එන්න තමා plan එක.
මචන්ලා මන් මෙ කියන්නෙ අපි මොලේ පාවිචි කරලා වැඩකරමු මන්ත්‍රීලට ඇමතිලට පක්කලිකන් කරන්නෙ නැතුව. ලංකාව තිබුනු විදියයි දැන් විදියයි අමතක කරන්න එපා මචන්ලා. ආයෙත් එ තිබුන විදියට ලංකාව යන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා.
ඔබ සෑමට බුදුසරණයි!!!
මෙ මගෙ opinion සහ idea පමණයි.
ලක්ශ 62 පැතූ වෙනස වෙලා අවුරුදු 2ක් ගත වුනා. එ වෙනස ලංකාවට කෙලවුනා කියලා හිතෙන්නෙ මට විතරද?
ලාංකිකයො හැටියට ඇයි අපිට දෙවල් මෙච්චර ඉක්මනට අමතක වෙන්නෙ? සමහර මිනිස්සුන්ට ලංකාවේ යුද්ධයක් තිබුනද මතකත නැති ගානට.
මේ ආණ්ඩුව අවත් හරි හමන් එක දෙයක් වත් උනෙ නෑ. හොරු අල්ලනව කිව්ව ආන්ඩුව එක හොරෙක් ඇල්ලුවේ නෑ. හිටියටත් වඩා ලොකු හොරු බිහිකලා.
පවුල් පාලනය නැති කරනවා කිව්වා. එත් මුන්ගෙ දු, පුත්තු, අයියල, මල්ලිලට, ලොකු ලොකු තනතුරු දීලා.
කොළඹ මෙගපොලිස් කරනවා කිව්ව නගරෙ කුනු ගොඩවල් යන්න බෑ ගන්දස්කාරෙ. ලස්සනට හදලා තිබ්බ pavement ටිකත් කඩල දැන් එවල අයෙත් pavement කාරයෝ. දුකයි බන් එවා දැක්කම.
අඩු කරනවා කිව්ව බඩු වල ගනන් අහස උසට. හැම මගුලටම අර tax මෙ tax ගහලා.
රට හදනවා කිව්ව ආණ්ඩුව හැදිගෙන ආපු project ටිකත් නතර කලා. බොරුවට බොඩ් නම් ගහලා තියෙනවා හතරවටේටම. ගිය ආණ්ඩුවෙන් හදපු project ලොකු ලොකුවට උත්සව තියෙල open කරනවා. කියපන් බලන්න මෙ ආණ්ඩුවෙන් කහ ඉරි සුදු කරා මිස වෙන වැඩකට ඇති දෙයක් කරාද කියලා? මොකුත් නැති වුනාට රනිලගෙ පඩ show එක නම් තියෙනවා, හිටං උත් ඔහේ බේගල් ඇද ඇද ඉන්නවා.
මන් ගිය අවුරුදු 20ටම ලංකාවෙන් පිට හිටියෙ එත් මාස 3-4කට සති දෙකකට සැරයක් holiday වලට අනිවාර්යෙන්ම ලංකාවට එනවා. ගිය අවුරුදුවල ලංකාවට එනකොට මට ලංකාවෙ දියුණුව හොඩට note වුනා. මට note වුනාට ලංකාවේ හිටපු උංට එවා note වුනෙ නෑ. මන් අර එක දිගට නැතුව සැරින් සැරෙ දැකපු නිසා වෙන්න ඇති මට එහෙම හිතුනෙ. නැත්තම් ඉතින් අපේ උන්ට before and after ෆොටො දැම්මෙ නැත්තම් වෙනසක් උනාද කියල වත් සමහර උං දන්නෙ නැ. මටනම් ලංකාවෙ highway හැදිලා, පාරවල් හොදට හැදිලා, ලස්සන building හැදිල, ලංකාව ලස්සනවෙලා එනකොට මාර ආඩම්බරයක් හිතට දනුනෙ.
මන් කියන්නෙ ගිය ආණ්ඩුව හොදයි මෙක නරකයි කියල නෙමෙ. ගිය ආණ්ඩුවෙ හොද තිබ්බට ඒගානටම නරකත් තිබුනා (හැබැයි මෙ ගොල්ලන්ට වඩානම් සැහෙන හොදයි
).මන් ගිය අවුරුදු ටිකෙ ලංකාවේන් පිට හිටියට මන් ලංකාවට මාර ආදරෙයි. ඔය එක එකා මොනා කිව්වත් වෙන රටකට ගියාම මොන job කලත් අපිව 3rd class හැටියට තමා ගනන් ගන්නෙ. මන් නම් කොහෙවත් settle වෙන්නෙ නැ. කියක් හරි හම්බකරන් පොතෙ දාගෙන ලංකාවට එන්න තමා plan එක.