ලංකාවේ මහා විනාශය! The Armageddon of SRI LANKA
කලින් ත්රෙඩ් එක අපැහැදිලියි කියලා චෝදනා ආපු නිසා මෙන්න අලුතෙන් ත්රෙඩ් එකක් මෙන්න දැම්මා. පරණ ත්රෙඩ් එකෙ කතාව බලලා දිරිමත් කරපු, රේප් දීපු, ප්රශංසා කරපු, කොටවපු, රේප් කපපු, රෙප් කොමෙන්ට් වල බෙලි කපන්න හදපු, බැනපු ඔක්කොටම ස්තුතියි! පරණ ත්රෙඩ් එක...