ඉස්සර
http://playdosgamesonline.com/danger...s-hideout.html
ඉස්සර අපි ගහපු ඩේන්ජරස් ඩේව් මතක ද? ඔන්න මම ඒකෙ හොයා ගත්තාඔන්ලයින් වර්ෂන් එකක්. ෆයර්ෆොක්ස් වල මං මේ ප්ලේ කරේ. ආතල් යකෝ. ආපහු පොඩි කාලෙට ගියා වගේ.
ප.ලි. ක්රෝම් වල බෑ කියල අපේ මිස්ටර් ටොම් සහෝදරයා කිව්වා.
කැමති කට්ටිය ගහල බලන්න.