ආසාව කෙමෙන් කෙමෙන් පහව යෑම
2011 විතර අවුරුද්දේ මම යම් කාන්තාවකුගේ පින්තුරයක් දැක ඒකට ආදරයක් ඇතිවුනා.
එහෙත් 2012 විතර වෙනකොට ඒ ආදරය නැති වෙලා වෙන එකකට ආසාවුනා .
එතකොට 2014 වෙනකොට වෙන කෙනෙක් දැක එයාට ආසාවක් ඇතිවුණා?
ඇයි මෙහෙම වෙන්නේ? ඇයි යම් කෙනෙකුට තිබෙන ආසාව කාලයකින් නැති වෙලා යන්නේ?