බදු, රාජ්‍ය සේවය හා අපි
ලංකවේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ රාජ්‍ය සේවයේ ඉන්නන උන්ට පඩි ගෙවන්නේ දෙවියන් වහන්සේ කියලා , උන් දන්නේ නැ දැනගන්න උත්සහ කරන්නෙත් නැ , උන්ට පඩි ගෙවන්න දරන වියදමෙන් 90% දරන්නේ පෞද්ගලික අංශයේ සේවය කරන උන් කියලා ( රාජ්‍ය සේවකයා ඉඩම් හිමියා වන අතර පෞද්ගලික අංශයේ උන්...