1. N

    Linux ගැන දන්න කට්ටිය හෙල්ප් කරන්න

    Linux ගැන දන්න කට්ටිය හෙල්ප් කරන්න Pc එකේ තියෙන්නේ Ubuntu මට Ubuntu වලින් Windows XP Bootable USB Drive එකක් සාදා ගන්න ඕනේ , ( Windows XP Iso Image එක Download කරගෙන තියෙන්නේ ) කොහොමද කර ගන්නේ කියලා කියලා දීපල්ලා startup disk creator එකේ Windows Iso Image එක select කරාට select වෙලා එන්නේ...
  2. N

    ඔප්පු නැති ඉඩමක් වෙන කවුරු හරි බලෙන් ගත්ත&#35

    ඔප්පු නැති ඉඩමක් වෙන කවුරු හරි බලෙන් ගත්ත&#35 මම එළකිරියේ ඉන්න පොරක් මේක ඇත්ත ගිණුමෙන් කතා කරන්න බැහැ ඒක නිසා ෆේක් ආවේ. මේකයි ඉඩම් ගැන නීති ගැන දන්න අය හෙල්ප් දීපල්ලා අපේ ඔප්පු නැති ඉඩමක් වෙන කවුරු හරි බලෙන් ගත්තොත්. ඒක අපිට නැවත ගන්න විදියක් උබලා දන්නවද ?
  3. N

    Linux ගැන දන්න උන් වරෙන්

    Linux ගැන දන්න උන් වරෙන් Linux ගැන දන්න උන් වරෙන් , Pc එකේ තියෙන්නේ Ubuntu මට Ubuntu වලින් Windows XP Bootable USB Drive එකක් සාදා ගන්න ඕනේ , ( Windows XP Iso Image එක Download කරගෙන තියෙන්නේ ) කොහොමද කර ගන්නේ කියලා කියලා දීපල්ලා

    No contents